broken heart

දුක් ගීයක් ලියනවා….

දිලෙන සදක තරු එළියක නුබේ නුවන් පෙනෙනවා මතක පොතේ පොඩි පිටුවක දුක් ගීයක් ලියනවා http://writer-sankalpana.blogspot.com/ https://plus.google.com/+SankalpanaMalalaweera www.youtube.com/c/SankalpanaMalalaweera

මල් පෝච්චිය

    අම්මා තෑගි වලට මට දුන්න මල් පෝච්චිය ඊයේ මුළු දවසෙම තිබුණේ කනප්පුව උඩ අද උදේ බලන කොට අනේ බිඳිලා සාලේ මැද කියනවා ඇහුණා අම්මා පූසා දඟලලලු අල්ලන්න මී රැල මං ආසම මල් පෝච්චිය දුක හිතුණා හරියට මට අඬ…

නුබත් ගියා නම්… හෙටක් තියේවිද… මටත් ඉරක් නැගෙනා…

කාත් කවුරුවත් තමන්ට නැහැ , තමන් තනිවෙලා කියලා මතක් වෙද්දී හිත පුදුමාකාර විදියට අසරණ වෙනවා. කවුරු නැතත් මට මේ ලෝකේ එක්කෙනෙක් ඉන්නවනේ කියලා හිත රවට්ටගත්ත වාර අනන්තයි… අන්තිමට ඒ කෙනත් ජිවිතයෙන් යන්න ගිහින්… ආදරේ හින්දා කෑලි කෑලි වලට කැඩිලා බිදිලා ගිය…

බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම

ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා…..   මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා…..   සත්තකයි ලස්සනයි ඒ…