change

දන්සැල් – තවත් හිස් සංදර්ශනයක් පමණි

වෙසක් කාලය සහ පොසොන් කාලය යනු ලංකාවේ දන්සැල් බහුල කාලයයි.අතීතයේ දන්සැල් දුන්නේ පා ගමනින්ම බොහෝ දුර ගෙවා වන්දනාවේ ගිය දුගී දුප්පත් අහිංසක මිනිසුන්ටය.ඔවුන්ට ආහාර ලබාගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේද නැත.දන්සැල් පැවතියේ සිද්ධස්ථාන ආශ්‍රිතව පමණි .දන්දෙන දායකයාගේ ,මෙන්ම ප්‍රතිග්‍රාහකයාගේද චේතනාවන් පිරිසිදුය.ඉදින් දානමය…

~ අපේ ගම ~

කඳු පන්ති යායකින් අපේ ගමත් වටවෙලා තිබුණා ඒ හින්දම ද මන්දා අපටත් ගම නොපෙනී හැංගිලා තිබුණා එච්.එස්.සී ඉවර වෙලා සිදාදියට එන්න වුණා ආ දා ඉඳලා මටත් හරියට වැඩ මෙහි තිබුණා උදේ සවස වැඩ කරලා මොණරු මාත් සොයා තිබුණා ඒ හින්දම…

අමාවක අද

නිසංසල අඳුරු සිත් අහස තනිකමට හුරු වෙද්දීම සඳක් සේ පායා නුඹ එළිය කලා සිත් අහසම රජ කරවන්නට නුඹව පලවා හැරියා තරුද මම අමතක උනා මට අමාවකට සඳ නැති බව …………. අදයි ඒ අමාවක, තනිකර දමා සිත් අහස බැස ගිහින් සඳ…