culture

මුලධර්මයක්

ආකිමිඩිස් දිව්වලු “යුරේකා” යැයි කියමින් නිරිවතින් නිරුවතින් උනත් ඔහු සොයාගෙන මුලධර්මයක් නමුත් අද බොහෝ දෙනා වෙන්නට දරනවා නිරුවත් සොයන්නට මුලධර්මයක්…..?

රෙද්ද අස්සෙන් බේරෙන සංස්කෘතිය !

  බුකියෙ නොයෙකුත් තැන්වල දැක්ක, ගෑනු ළමයින්ගෙ ස්කූල් යුනිෆෝම ඇදගත්තු පිරිමි ළමයි ටිකකට බනිනවා, සදාචාරය සංස්කෘතිය නැතිවෙනව කියල, අනේ උන්ගෙ රෙද්ද අස්සෙන් බේරෙන සංස්කෘතිය ! මේවා ප්‍රචාරය කරන්නෙ “සිංහල බොදුනුවා” කියන අන්‍යාගමිකයින් මෙහෙයවන පේජ් එකකිනුයි, “sinhala buddhist” කියන සිංහල බුද්ධාගම…