death

අන්තිම කැමැත්ත

එපා මිනී පෙට්ටි  තනන්නට, මා ජීවත් කළ ගස් සුදුසු නැත මා නිසා මියැදෙන්නට, හැකිය ඒ ගසට තවත් දහසක් ජීවත් කරවන්නට…   එපා එම්බාම් කරන්නට, දෙන්න මළ සිරුර වෙන්න වෛද්‍යවරුන් හට, හැකිය ඔවුනට මා කපා කොටා ඉගෙන ගෙන තව දහසක් දෙනා…

මා මළ දවසට ????

පැමිණේවි සියළුම දෙනා දන්න හදුනනා මෙන්ම නන්නාදුනනා…. වැලපේවි දරාගත නොහැකි බව කියමින් මගෙ වෙන් වීම… ඉකිබිදීවි නැවත පණ නොලබන මුත්… ආවොතින් මළගමට මගේ නුබ දුටු වනම මනාලියක් ලෙසින් හැඩවුනු මගේ මළ කද සිහි වේවි නුබට………………..???? අපේ මතකයන් ගතකල කාලයන් ඇවිදපු…

අම්මේ මම දැන් දොස්තර කෙනෙක් …

(වෛද්‍ය සිසුවෙකු හට ඊට වසර කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාලයට භාර දුන් තමන්ගේම අම්මාගේ මල සිරුර හදිස්සියේම මුණ ගැහෙන සන්වේගී මොහොතක්) දොස්තර නලාව දාගෙන පොරොවන් සුදු කබාය මගේ අම්මේ දන්නවද ලගදි දවසක මමත් දොස්තර… කරපන් පුතේ විද්‍යාව වයසට ගියත් එතකොට ලෙඩ…