education

Save free education

දැඩි හිරු රශ්මිය නොතකමින්, ගෙවී යන නිසා පාසැලට දමන බාටා දෙක අතින් රැගෙන අවුරුදු 13ක පමණ කුඩා පිරිමි දරුවෙක් පාසැල් නිම වී නිවස බලා පිටත් වූයේ සිනහ මුසු මුහුණකිනි. ඔහු නමින් කමල් ය. මධ්‍යහ්නේ පාසැලේ සිට නිවස කරා යන ගමන…

අකාලිකව පල්වෙන ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය

ලාංකික අධ්‍යාපනය හුදෙක් “ගිරවා දැමීම” මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස හැඟී යන්නේ වර්තමාන සමාජයේ දක්නට ලැබෙන සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික යෙදීම් දුටු විටය. ශ්‍රී ලංකිකයාට කහ ඉරෙන් පාර මාරුවෙන ආකාරය උගන්වන්නේ ප්‍රාථමික පාසල් අවධියේදිය. වාර විභාගයේදී පාර මාරුවෙන ආකාරය ඇසු…