emotions

වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

අහම්බෙන් මගේ ජීවිතේට ඇවිල්ල හිතේ කොනක චූටියට වත් නොතිබ්බ බලාපොරොත්තු මහා ගොඩකින් ජිවිතේ පිරෙවුවේ ඔයා…. තනිවෙලා ජිවත් වෙන්න හිතන් හිටපු මාව හීන ලෝකෙක අතරමං කරපු ඔයා අද මාව ඔයාගේ ජීවිතෙන් එලියටම ඇදල දාල…. එහෙම කරන්න හේතු උනේ මුළු හිතින්ම මම…

අත ළග එන වැලන්ටයින්

පෙබරවාරි මාසේ පටන් ගන්නවත් එක්කම ලොකු පොඩි කාගේත් හිත වසාගන්න හැගීම තමයි “ මේ වැලන්ටයින් මාසේ “ කියන එක. ඇත්තටම මේ valentine’s day එක කියන්නෙ මොකක්ද ???? හොයලම බලමු…. වැලන්ටයින් කියන්නෙ ක්‍රිස්තියානි  පූජකතුමෙකුගෙ නමක්. ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින්…

පාවෙන young

ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි…… හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා….. සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී…

මගේ අසරණ ලෝකයේ………ඔබ……..

මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…

❤ SIGNS OF LOVE ❤

එයා ඔයාට අවවාද දෙනවා…ඔයා කැමති උනත් නැතත්…ඔයා එයාගෙන් උපදෙස් ඉල්ලුවත් නැතත්…. ඔයත් එක්ක ඉන්න හැම වෙලාවකම එයාගේ ශරීරය හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට…වෙන කෙල්ලෙක් දිහා බලන් හිටියත් ඒක එහෙම්මමයි…. එයාගේ පපුව හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට නම් ,කතා කරන්නේ ඇස දෙක දිහා…