environment

ආත්මාර්ථයේ තතු

අගක් මුලක් නැති දිගක් පළලක් නැති පස්ගොඩකට බිලි උනු සියක් ජිවිත,, අහස් ගව්වම පරදවන්නට කරට කර නැගි දුහුවිලි තට්ටුව,, එක දිගට ඇදි කොංක්‍රීට් වනාන්තර දියට ගිල්වූ අරුම වැස්සක්,, අහිමි සුරසැප අහිමි ජිවීත අතර ඉතිරි වූ තවත් දිවියක්,, වියෝ වියරුව පණ…

මා මළ පසු….

මා මළ පසු පෙට්ටියකට තවත් ගසක් කපනු එපා බොරු සෝබන පොලිතින් වැල් පාර දිගට එලනු එපා කුණු මස් වල බෙහෙත් ඔබා මිනියේ හැඩ බලනු එපා චිතක තනා ගිනි දල්වා අහස කිලුටු කරනු එපා ගසට වැලට පොහොරක් ලෙස මා වලලා දමන…