father

~ නුඹ නමින් “තාත්තා” විය~

  බලන්නට උරඟා ශක්තිය, පුංචි කමට මං පයෙන් ගැහුවා මතකද, නුඹේ පපුවට…………….   ගලා  අා සෙනෙහසින්, නැඟී අා සිනා පොඳ මුවෙහි රැඳුනා නුඹ නොපෙනිම……………..   අදත් නෑ මට හමුවූයේ තවකෙක්, සමකරන්නට නුඹේ හයියට……………….   එතෙක් මෙතෙක් කල් මගේ දිවි තුල…

සත්තයි තාත්තේ ඔබමයි මතු බුදු වන්නා…

මහමෙර බරක් උර මත ගෙන ඔහු හිනැහෙන්නා සාගර ගැඹුර පරදා පිය සෙනෙහස දෙන්නා දාඩිය හලා අප රැකුමට නිති වෙහෙසෙන්නා කෙලෙසක ඔබේ ගුණ ගයමිද මට නොදැනේන්නා ඔවදන් ලබාදී ලෝකය එලිය කරන්නා ඒ ඔවදන් අරගත් අපි ලොවම දිනන්නා ගතින් වෙහෙස වුවත් ඔහු…

අපේ ප්‍රශ්න සහ දෙමව්පියන්

හිතේ මොන තරම් ප්‍රශ්න තිබුනත් අම්මා තාත්තා ඉස්සරහ ඒවා හංගගෙන ඉන්න බලන්න. අවුරුදු ගානක් තිස්සේ හිතට දුකක් නොදී තමන්ව හදපු වපු දෙමව්පියන්ට දුකක් දෙන්න එපා. අම්මලා තාත්තලා කැමති නැහැ කිසිම දෙයක් හින්දා තමන්ගේ දරුවෝ දුක් විදිනවා දකින්න. හිතේ තියෙන තරහ…

අප්පච්චී. . .

උදේට කෑවෙත් නැහැ … දවල්ට පුළුවන් වෙයිද දන්නැහැ… දාඩිය සල්ලි කරපු උබට සතුට ගෙනාපු ඒ සතුටෙන් මගේ කදුළු පිසගත්තු ඒ අතීතයෙන් මිදී ලස්සන ජීවිතයකට උබ යනව දැක්කම මගේ ජිවිතයම හරී වාරු නැතිව උබ ලග වැටුනම දුන්නු බලු කූඩුව මට හරි වටී…