feeling

අන්තිම කැමැත්ත

එපා මිනී පෙට්ටි  තනන්නට, මා ජීවත් කළ ගස් සුදුසු නැත මා නිසා මියැදෙන්නට, හැකිය ඒ ගසට තවත් දහසක් ජීවත් කරවන්නට…   එපා එම්බාම් කරන්නට, දෙන්න මළ සිරුර වෙන්න වෛද්‍යවරුන් හට, හැකිය ඔවුනට මා කපා කොටා ඉගෙන ගෙන තව දහසක් දෙනා…

Sarana

සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ, දුවන්නම ඕනා… ඔව් පොඩි හාමුදුරුවනේ, වැඩලා බැරිය… එනමුත් දුවන්නට ද තහනම්‍ ය… නමුත් වෙන කරන්නට දෙයක් ද නැත… සරණ අල්ලාගන්නට නම් දිවිය යුතුමය… පොඩි හාමුදුරුවෝ බණ නොකීවෝය… ඔහු පූසා පසුපස දිව්වේ ය.. නමුත් උන් වහන්සේ…

The Rain

වැස්ස අනේ එන්න මහ පොලොව තෙමන්න රස්නෙයි බෑ ඉන්න දාඩියයි සෑහෙන්න කලුවෙනවා පිච්චෙන්න පෑවිල්ල තැම්බෙන්න වැව් අමුණු සිදිලා මෙන්න මොටරේ දාලම කරන්ට් බිල වැඩියි ගෙවන්න පාරට බෑ බහින්න සෙල්ලමක් බෑ කරන්න දවාලෙට ඔෆිස් එක ඇතුලෙවත් බෑ ලගින්න ඉතින් එන්න විගසින්…

My Love

ඒ කාලේ ඔලුවට දැනුණ දැන් මගේ හදවතට දැනෙන ඔබේ ආදරේ සීතලට තුරුල් වෙලා උණුහුමේ අපි ගුලි වෙලා උන්නා මුළු රෑ පුරා නුඹ මගේ ලැම අරා පෙර යමේ හිස සිම්බා මැදි යමේ තොල් සිම්බා ආදරෙන් අපි දෙන්නා සයනයේ තනි බින්දා හෙට…

Othello

අහෝ! ඔතෙලෝ වූවානම් මම නොඅසමි ඉයාගෝ ගේ වදන එනමුත් සොයනෙමි සිදුව ඇති ගැටලුව, සත්තකින්ම ඔබ සිටියානම් කැෂියෝ සමග එක යහනේ තනිව රොඩ්‍රිගෝ නොව මරන්නේ කැෂියෝ ව මම ම වෙමි ඝාතකය මගෙම වෙමි ඝාතනය. සුන්දර ඩෙස්ඩිමෝනා නුඹේ පිනකට නොවූවෙමි මම වැනීසියේ…

හඳට ලියමි (To The Moon)

මිනිස්සු කියනවා උඹ සෞම්‍යයිලු. උඹ සිසිල දෙනවලු. උඹ නැත්නම් රෑ කලුවරයිලු. උඹ නිසංසලයිලු. උඹ ප්‍රියංකරයිලු. ඒ විතරක්ද? මිනිස්සු කාන්තාවන්ට සමාන කරන්නෙත් උඹවනෙ. සඳ මිතුරි, සඳ රැජිණි, සඳසාවි, සඳවතී වගේ උඹ ඉන්න සින්දු කීයක් තියනවද? ඒ නිසා වෙන්න ඇති උඹ ඔච්චර…

සඳකැන් වැසිලා – The Darkness

Lights Off එපා කළුවරයි රෑට කොහොමත් කළුවරයි නේ. ඒ කළුවර වැහෙන්න හඳ පායනවා ඒත් අද හඳ නෑ ඇයි අද අටවක දා ද? නෑ අද පෝය දවසක් එහෙනම් අද පුර හඳ තියෙන්න එපැයි. තරු පායලා, මුළු පොළොවම එළිය වෙලා ඔව් ඒත්…