Girls

කෙල්ලන් / කෙල්ලෙක් වෙත හරිම ආදරෙන් ……………..

සිතුවිල්ලක් ගලපමි……. කාටවත් රිද්දන්න හිතාගෙන ලියන දෙයක් නෙමේ. එත් ඕනෙම කෙනෙක් තේරුම් ගන්නවානම් හොදයි කියලා හිතෙන දෙයක්…..විශේෂයෙන් කෙල්ලෝ වෙච්ච අපි මේක තෙරුන් අරන් ජිවත් වෙන්න ඕනේ…… කෙල්ලෙක්ට හිතට fit වෙච්ච අවුරුදු ගානක් තිස්සේ අදුරන, ඕනෙම private දෙයක් බෙදා හදාගන්න ,…

වර්තමාන සමාජය සහ කෙල්ලන්

අපේ සමාජය කෙල්ලො දිහා බලන්නෙ හරිම පටු විදියට. කොයි සමාජ මට්ටමේ ජීවත් උනත් තරුණ ඕනෙම කෙල්ලෙක් ආසයි ලස්සනට ඇදලා ඉන්න. අළුත් අළුත් මෝස්තරයෙ ඇදුම් ඇදලා , අඩි උස slippers දෙකක් දාලා පාරට බැස්සොත් එක්කො ඒ කෙල්ල posh වෙන්න දගලන කෙල්ලෙක්…