heartbreak

නොවෙයි මනමේ……

හැම කතාවෙම මනමේ කුමාරි හැඩි දැඩි සිරුරකට පෙම් බදිනවද? කුමාරයා මරන්න වැද්දට කඩුව දිලා කුමාරි කුමාරයට ද්‍රෝහි වෙනවමද? ගල් වැද්දන්ට ප්‍රේම කලේ උපශාන්ත ගෑනු කතාව වෙනස්උ නේ විසේකාර ගෑනියක් හින්දද? අතරමං කුමාරියක් කුමරු වෙනුවට සටන් කල කතාවක් තියෙන්නම බැයිද……?

අහිමි ඇය…….

මං අන්තිම දවස්වල බණ්ඩාර සර් ගේ පන්ති ආවේ උබව බලන්න. බාගෙට අවුල් වුණ උබේ කොන්ඩෙට යටින් උඹේ මූණ පේනකොට,මං ඒකට හරි ආස කලා. හැමදාම පංති තියන දවස්වලට කොහුවලට හොරණ ඉඳන් බස් එකේ ආවට පස්සේ, ඒ මහන්සිය වාශ්ප කලේ උඹේ අහිංසක…

ප්‍රේමණීයව මත් වීම

ආදරේ මට  ඇබිසොලියුට් වොඩ්කා වගේ හරියටම මුල්වරට නුඹ නළල්තල සිපගත්තු මහා මද්දහන වගේ නුවරඑළි සිසිලසට මධුවිතක උණුහුමක් ගුලිවෙච්ච  ශීතලම රාත්‍රිය වගේ   අමුතු සුවදක් එක්ක අමුතු සුසුමක් දැවටිච්ච අමුතු රිදුමක් එක්ක එළඹිච්ච නුඹෙ පෙම වගේ… වොඩ්කා වීදුරුවත් ඒ වගේ අමුතු…

ඔබ මා ද මා ඔබ ද වී නම්

හැඬු අනන්ත වාරයක් වාරයක් පාසා මට සිහි වුඋව නම් නුබේ දෙනෙතෙහි ආදරය සැඟව නොතිබූ බව දැනුණාම වී නම් ළෙන්ගතු සිත සරදමක් ම වන බව සත්තමයි හිමියනේ … ඔබ මා ද මා ඔබ ද වී නම් ම ලෙසේ මංමුලා නොවී බොහෝ…

වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

අහම්බෙන් මගේ ජීවිතේට ඇවිල්ල හිතේ කොනක චූටියට වත් නොතිබ්බ බලාපොරොත්තු මහා ගොඩකින් ජිවිතේ පිරෙවුවේ ඔයා…. තනිවෙලා ජිවත් වෙන්න හිතන් හිටපු මාව හීන ලෝකෙක අතරමං කරපු ඔයා අද මාව ඔයාගේ ජීවිතෙන් එලියටම ඇදල දාල…. එහෙම කරන්න හේතු උනේ මුළු හිතින්ම මම…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…

බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම

ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා…..   මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා…..   සත්තකයි ලස්සනයි ඒ…