Heartbroken

ඇගේ ලිස්ට් එකේ මම අන්තිමයා වූයෙමි

ආදරය මහ පුදුමාකාර දෙයකි.ආදරය සුන්දර වරදක් බවද ඇතැම්හු පවසති.ආදරය ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.එහෙත් අදටත් මා ආදරය උපරිමයෙන් විදින අයෙකි. මේ සටහන ප්‍රබන්ධි ගැනය.තවදුරටත්  කියනවානම් මගේ ජීවිතය වෙනස් කළ තැනැත්තිය ගැනය.ප්‍රබන්ධි මට මුණ ගැසෙන්නේ වසර පහකට පෙරය.ඒ ද මහ පුදුමාකාර අකාරයකටය.ආදරය…

නික්ම ගොස්

සිනා සැරිසරන මුවග සගවා කදුළු නෙතු තුල අහිමිවූ ප්‍රේමය පණ අදින දමා සිත යට අදුරු මුල්ලට තබන විට පියවර අනාගතයට බියවද්දන සිහින අතීතය අරුමය අමතක නොවන තැන මිහිදන් කල මතකයේ රිදිල්ල කෑ ගසා හඩන වදන් වල සැර ඇසේ නම් අහගන්න…

වර්තමාන සමාජය සහ කෙල්ලන්

අපේ සමාජය කෙල්ලො දිහා බලන්නෙ හරිම පටු විදියට. කොයි සමාජ මට්ටමේ ජීවත් උනත් තරුණ ඕනෙම කෙල්ලෙක් ආසයි ලස්සනට ඇදලා ඉන්න. අළුත් අළුත් මෝස්තරයෙ ඇදුම් ඇදලා , අඩි උස slippers දෙකක් දාලා පාරට බැස්සොත් එක්කො ඒ කෙල්ල posh වෙන්න දගලන කෙල්ලෙක්…