him

❤ SIGNS OF LOVE ❤

එයා ඔයාට අවවාද දෙනවා…ඔයා කැමති උනත් නැතත්…ඔයා එයාගෙන් උපදෙස් ඉල්ලුවත් නැතත්…. ඔයත් එක්ක ඉන්න හැම වෙලාවකම එයාගේ ශරීරය හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට…වෙන කෙල්ලෙක් දිහා බලන් හිටියත් ඒක එහෙම්මමයි…. එයාගේ පපුව හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට නම් ,කතා කරන්නේ ඇස දෙක දිහා…