history

නික්ම ගොස්

සිනා සැරිසරන මුවග සගවා කදුළු නෙතු තුල අහිමිවූ ප්‍රේමය පණ අදින දමා සිත යට අදුරු මුල්ලට තබන විට පියවර අනාගතයට බියවද්දන සිහින අතීතය අරුමය අමතක නොවන තැන මිහිදන් කල මතකයේ රිදිල්ල කෑ ගසා හඩන වදන් වල සැර ඇසේ නම් අහගන්න…

සිහසුන අත් හළ සාලිය කුමරු අසෝකමාලා ට කී කව…

අර බලන්න මාලා…. අර…. ඔබ මා මුණ ගැස් වූ ඒ උභයකුල පාරිශුද්ධ හෝපලු ගස… එදා වගෙමයි අදටත් කහ පාටින් හිනා වෙන හැටි…. වෙනසක් නැතුවම හැමෝගෙම අත් මතින් ඉසුරුමුනිය ට වඳින හැටි එ ගසේ මල්… හිතනවද නිකමටවත් සැඬොල් අතක…. චන්ඩාල අතක……..