humans

දුයනු-අල්පයනු-පයනු -අල්තයනු = දුප්පත්

“සල්ලි… අපිට විහිලු රහයි”. කුඩ්ඩෙක් කියන්නේ. “මුංට කුඩුගහන්ඩ නං සල්ලි තියෙනවා වෙන මොනවට නැතත්..” ” මල්ලි.. මට සතියකට ප්‍රෙෂර් පෙති ඕනි… මට නෙවයි ඕයි අම්මට ” “ඈ.. 30යි? තොපි ඕව රත්තරං වලින්ද යකෝ හදන්නේ? තියාගනින් තොගේ රෙද්ද !” “පෙත්තට 30…