journey

ඇරඹී ගමනක්…………

නැවතීමක්ද…විරමයක්ද මෙ අප දෙදෙනා ඇරඹී ගමනේ .. ගමනාන්තය කොතැනද                                එක්ව යාහැකිද.. ආවා සෙම අරම්භා මෙ ගමන.. අද සිටියත් අපි දෙතැනක

හෙමින් යමු අපි

සිනා සෙන්නට කියාදෙන්නට ජීවිතේ මල් සුවද වෙන්නට උවමනා නැත කිසිම දවසක උතුම් වූ දෙය කදුළු අතරින් සීනාසීමය වරක් දෙවරක් නොව දහස්වර සරදමට ලක් වුවද මේ ලොව හදා ගන්නට හැකිවෙනම් අද සැබෑ ජීවය අනික් ලෝකයේ පටන්ගැන්මය ඉකමනින් හැකි නොවූවත් අද කුසල්…