life

සතපන්න ඉඩ දෙන්න

උණුසුමින් රතුව ගිය පියුම් පෙති මෙන් සුසිදු නුබේ දෙතොලෙහි මා දෙතොල් සතපන්න ඉඩදෙන්න හද ගැබෙන් මතුව එන ආදරයේ මියුරු සර විදින්න මගේ හිස නුබේ ළයෙහි සතපන්න ඉඩ දෙන්න සුළං රැල්ලේ හමන උණුසුම් සුසුමේ පැටලෙන්න වෙළී නුබ තුරුලෙහි මාව සතපන්න ඉඩදෙන්න

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

සිහිනයක්ද ජීවිතය

සිනහව බොහො දුරය කදුලු නම් අත ලගය හමුවීම් අතර මැද වෙන්වීම් නිතර ඇත නිසල ලෙස ගලායන විටදි මනහර නදියක් විලස අතරමග ගල් කුලුය ගමන් මග වෙනස් කරන ජීවිතය නදියක්ය වතුර වෙනුවට කදුලු ගලන ඒ අතර දිය සුලිය ආදරය නමින් එන…

හුදෙකලාවක මිහිරියාව

එක්වුනොත් හදවතින්ම හිත හොද අවංක යහලුවන් සමග අත්වන්නේ දුකකි අවසන වෙන්ව ගිය කල යම් දිනක එක්වුනු සැවොම වෙන්වයායුතුයි යම් දිනක එයයි ලොව ධර්මතාවය එක්වුනොත් අසත්පුරුෂයන් සමග යහගුණ නොදත් විනාශකාරි යා හැකියි නරලොව අපායකට. මිතුරුදමේ නාමයෙන් මේ කිසික් නැත අරීය හුදෙකලාවේ…

වැහි බිඳුවත් කුහක හිතත්

කේඩෑරි වූ මහා පොළව ඉරිතැලී ගොස් දුක් විදින දවසක වැහි බිඳුවක් වැටී අතුරුදහන් වූ පසු නිමේශයකින් ගිණි පුපුරු පිටවෙන මහා පොළොවක තතු නිවාලන්නට හෙමි හෙමින් පතිත වූ වැහි බින්දු එකින් එක මදි නිසා පිපාසිත රකුසු බිම සංසිදලන්න දවසකුත් දෙකකුත් පහුකරන්…

ඔහු මහල්ලෙකි

බුලත් කහට පිරි රක්ත දත් වලින් සිනාසෙන ඔහු කොටු වැටුනු සරමක් හැද අතරින් පතර ඉරි කහට ගැවෙන් හම් ගිය බැනියම්කි පැලද. අගු පිලට වි හිද අතිතයෙ සිතුවිල්ලෙන් වත්මනෙ දුක් ගිනි නිවනා…ඔහු මහල්ලෙකි Tharaka lahiru

මිය නොගිය මතක…

  ප්‍රේමයක් ලොව නැතැයි අදහන්න හුරුවෙච්ච කාලයක ජීවිතේ අසීරුම රිදුම් මහ ගොඩක් බර හැඟුම් කර තියන් දුර ගියත් ප්‍රේමයෙන් තොරව ජීවිතෙ ගළපන්න හිත තවත් සවි කළත්   හිත ඇතුළෙ පතුලේම හිරවෙච්ච් ප්‍රේමයට හුරු පුරුදු ගැහැනියගෙ ප්‍රේමයෙන් පිම්බිච්ච මිය නොගිය ආත්මය…

හමුවෙමු දවසක

අතීතය සුවද දී හිනැහුනා අද වෙනස් නොවූ මංපෙත් දිගේ ඇදෙන විට සුවද සල් මල් උමතු කරවද්දී ආදරණීය මතකයන් ඇවිද්ද තෘප්තිය පුරුදු සෙනෙහසත් සමග මතක් වූවා ඔබත් ඔවුනුත් නැති වග දගකරමින් ඔච්චම් කරමින් උඩවත්ත කැලයම දෙවනත් කරන්නට ගල් ලෙනේ ගල් බංකුවක…