life

ප්‍රශ්නාර්ථය…….????

හදේ ඇති වන හැගීම් සමුදාය ගොනු කර බැලූ විට පුදුමාකාරය…. විටෙක සතුට විටෙක දුක තවත් වරෙක හිස් වූ බවක් මෙවන් දහසකුත් වු හැගීම් අතර දෝලනය වීමට ගත වන්නේ නිමේශයකි   මේසා වු අපගේ චිත්ත ස්වභාවයන් වලින් ලෝකයා දකින්නෙ අත ලොස්සකි……..

හෙමින් යමු අපි

සිනා සෙන්නට කියාදෙන්නට ජීවිතේ මල් සුවද වෙන්නට උවමනා නැත කිසිම දවසක උතුම් වූ දෙය කදුළු අතරින් සීනාසීමය වරක් දෙවරක් නොව දහස්වර සරදමට ලක් වුවද මේ ලොව හදා ගන්නට හැකිවෙනම් අද සැබෑ ජීවය අනික් ලෝකයේ පටන්ගැන්මය ඉකමනින් හැකි නොවූවත් අද කුසල්…

එවිට

එවිට,, වේලාව පැමිණේවි මරණය මුණගැසේවි ජීවිතය අවසන්වේවි ධනය මගහැරේවි කර්මය ඉතිරිවේවි අපාය සිනාසේවි ස්වර්ගය ප්‍රර්ථනා කරාවි ජීවිතය පටන්ගනීවි__   ෆාතිමා බෙසූනා

මම මිනිසුන් hadinnemi

මට මතකයි ඉස්සරෝම මම ඉස්කෝලෙ යන කාලේ මට කියල දුන්නා, ඇස්, කන්, නාස්, අත්, කකුල් තියෙන රූපයක් පෙන්නලා මේ තමයි ‘මිනිසා’ කියල. එතකොට මම හිතුව මගේ අම්මා මිනිසෙක් මගේ තාත්තා මිනිසෙක් මගේ අයියත් මිනිසෙක්. ඒත් මම ඒ වගේ හැබැයි ටිකක්…

ජීවිතය

  සිහිනයක් නොව ජීවිතය නින්දෙන් අවදි වූවිට වියැකෙන සිහිනයකි ජීවිතය අවදී වූ පසුත් බිය වද්දවන ජල කදක් නොව ජීවිතය නිස්කලංකව ගලා යන ජල කදක්ය ජීවිතය ගල් පර මත වැදී විසිරයන කුසුමක් නොව ජීවිතය සැමවිටම සුවද දෙන කුසුමක්ය ජීවිතය නිමේෂයකින් පරවයන…

ඉහිරුණු කිරිල්ලී

පියඹා යනු නොහැකිව ඉකිබිඳී ඈ වෙහෙසට පත්ව හිතුවක්කාර සුළඟ එක්ක සිඳී යන තටු අවසඟ බව වටහා නොගෙන සුළං කපොල්ලක් නොදකින මානෙක තනන්නට ගොසින් කැඳැල්ල බලාපොරොත්තු එක්කම

යශෝදරාවක් වෙන්නෙමි …

දෑස අග පිපි දිලිසෙන කඳුළු කැටවලට නොදැනෙන හීනයක් වගේ ලස්සන ආදරේ සොයා… පාරමී පුරා සසරක ඇවිද එමි ඔබේ පසුපස සුළඟක් සේ වෙලී සනසමි ආදරේ කියා… අහසේ දුරින් ඉඳගෙන සීතලේ ගැහෙන තරුවක ජීවිතේ සතුට තවරමී ඔබ මගේ කියා…

වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

අහම්බෙන් මගේ ජීවිතේට ඇවිල්ල හිතේ කොනක චූටියට වත් නොතිබ්බ බලාපොරොත්තු මහා ගොඩකින් ජිවිතේ පිරෙවුවේ ඔයා…. තනිවෙලා ජිවත් වෙන්න හිතන් හිටපු මාව හීන ලෝකෙක අතරමං කරපු ඔයා අද මාව ඔයාගේ ජීවිතෙන් එලියටම ඇදල දාල…. එහෙම කරන්න හේතු උනේ මුළු හිතින්ම මම…

ආදරයේ නාමයෙන් මලක් සොයන බඹරුනි

ආදරයේ නාමයෙන් කෙලෙසා ඇගේ පතිවත සවි කරයි පුවරුවක් බඩුවක් කියා ඇය යවයි අතින් අත අසරණ යුවතිය සතුටක් ලැබුමට කෙලෙසා ඇගේ නම තලා සියුමැළි මලක් සොයයි නොයිදුල් මලක් අඹුවට ගැනීමට ලොවට පෙනෙන්නට මලක් සොයන බඹරුනි නවතින්න මොහොතකට සිතන්න, නුබ තැළු ඒ…

නුබත් ගියා නම්… හෙටක් තියේවිද… මටත් ඉරක් නැගෙනා…

කාත් කවුරුවත් තමන්ට නැහැ , තමන් තනිවෙලා කියලා මතක් වෙද්දී හිත පුදුමාකාර විදියට අසරණ වෙනවා. කවුරු නැතත් මට මේ ලෝකේ එක්කෙනෙක් ඉන්නවනේ කියලා හිත රවට්ටගත්ත වාර අනන්තයි… අන්තිමට ඒ කෙනත් ජිවිතයෙන් යන්න ගිහින්… ආදරේ හින්දා කෑලි කෑලි වලට කැඩිලා බිදිලා ගිය…