loss

ඔබ….

එනතුරු බලා සිටි ඔබ ඊයේ හැන්දාකරේ නොසිතූ මොහොතක නොසිතූ විලසට මා අභිමුඛයට පැමිණියාය. දැන් මදක් සිත සැහැල්ලුවෙන් ය. බලාපොරොත්තු එකින් එක හිතේ ගුලි වෙයි. අද දිනයද ඔබටම කැප වුණෙමි. ඔබේ ආගමනය සමඟ සිනහව කැන්දූ මුහුණු බොහෝය. ඒ මූණු දකින විට…

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

මගේ අසරණ ලෝකයේ………ඔබ……..

මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…

– දහ අට අවුරුදු පැතුම –

උපන් දා ගෙවී ගො‍ස්, ඒළබි තිස් තුන් වෙනි දවස විය දිනය වාසනාවන්තම…   උපන්නා බලාපොෙරාත්තුව මුළු හදින්ම පැතු පැතුම…   මා දිවිය පුරාවට හිදිවී යැයි මා ළගම…   දුක සතුට බෙදාගෙන හිත පුරා මා සමග…   අහවරව දහඅට අවුරුදු, කොහේදෝ…