loss

– දහ අට අවුරුදු පැතුම –

උපන් දා ගෙවී ගො‍ස්, ඒළබි තිස් තුන් වෙනි දවස විය දිනය වාසනාවන්තම…   උපන්නා බලාපොෙරාත්තුව මුළු හදින්ම පැතු පැතුම…   මා දිවිය පුරාවට හිදිවී යැයි මා ළගම…   දුක සතුට බෙදාගෙන හිත පුරා මා සමග…   අහවරව දහඅට අවුරුදු, කොහේදෝ…

සංචාරක කුරුල්ලා

හිතකට ලං වෙලා ඉද්දි තව හිතක් දැකලා පුරුදු හිත දාලා අලුත් හිතට ලං වෙලා තුරුළු වී මුමුණලා පෙම් බසුත් දොඩවලා දැන් ආයි යන්න හදයි…සංචාරක කුරුල්ලා හිතින් හිතට පියඹලා පෙම් කරන කුරුල්ලෝ හිත් රවටලා තලා සොයන්නේ පෙමක්දෝ දුක් දෙද්දී හිත් වලට…