love

රැයයි ඇයයි

අතු රිකිලි නැමුණට  දියට ගඟ අවනත නැහැ තව සඳ රැස්  වැටෙන  රෑ යම කුළුදුල් රාත්‍රිය ගත කරන්නට … උණ පඳුර ළඟ කළුවර හැඩයි තරු සපිරිවර පේන්නට නැහැ ළඟක ඔතරම් කෝලයෙන් මිරිකෙන්නට එපා නොරිද්දා සිබින්නට බැරිය උවනත සිතට රිසිසේ වැළඳ එක්…

දුක් ගීයක් ලියනවා….

දිලෙන සදක තරු එළියක නුබේ නුවන් පෙනෙනවා මතක පොතේ පොඩි පිටුවක දුක් ගීයක් ලියනවා http://writer-sankalpana.blogspot.com/ https://plus.google.com/+SankalpanaMalalaweera www.youtube.com/c/SankalpanaMalalaweera

දෛවයේ සරදමට

අතීතයේ ඔබ මා අත්වැල් බැද ගිය ඒ මග , මුහුණින් මුහුණට හමුවුවද අද මා නොහදුනනා බව දැක මා දෙනතට කදුලක් ඉනුවා යන මග දෛවයේ සරදමට ඔබේ රුව දැක දිනක දෙපා වැදී, දිනක තුරුලේ හිදී මතකය මා දෙනතට කදුලක් ඉනුවා ඔබේ…

නොවෙයි මනමේ……

හැම කතාවෙම මනමේ කුමාරි හැඩි දැඩි සිරුරකට පෙම් බදිනවද? කුමාරයා මරන්න වැද්දට කඩුව දිලා කුමාරි කුමාරයට ද්‍රෝහි වෙනවමද? ගල් වැද්දන්ට ප්‍රේම කලේ උපශාන්ත ගෑනු කතාව වෙනස්උ නේ විසේකාර ගෑනියක් හින්දද? අතරමං කුමාරියක් කුමරු වෙනුවට සටන් කල කතාවක් තියෙන්නම බැයිද……?

අදාළ නැති නුබ

නුබම කියයි නුබව මෙමට අදාළ නැති බව මතක නැතිද නුබම කීවා නුබ මාගේ බව…. අදාළ නැති උනත් මාව ඉස්සර මෙන් අද දන්නවාද අදටත් මගේ මුළු ලෝකෙම නුබ….. අදාළ නැති නුබව තවම පපුවෙ උඩම තැන තියන් ඉදිමි ඉස්සර මෙන් නැහැ කහටක්…

තෙවැන්නියට

පුන් සඳට ලොබ බැද පැහැර ගත්තත් අහසින් ඒ සඳ සඳෙහි ලස්සන මතු නොවෙයි කිසි දින අහසින් වෙන් වූ කළ සුපුන් සඳ සෙනෙහෙ නම් මලකට රැදෙන්නට ඉඩ හරින්න නටුව මත නෙළාගත් වරෙක එය පර වේවි වැඩි කලක් නොගෙනම සෙනෙහෙ නම් මගේ…

සතපන්න ඉඩ දෙන්න

උණුසුමින් රතුව ගිය පියුම් පෙති මෙන් සුසිදු නුබේ දෙතොලෙහි මා දෙතොල් සතපන්න ඉඩදෙන්න හද ගැබෙන් මතුව එන ආදරයේ මියුරු සර විදින්න මගේ හිස නුබේ ළයෙහි සතපන්න ඉඩ දෙන්න සුළං රැල්ලේ හමන උණුසුම් සුසුමේ පැටලෙන්න වෙළී නුබ තුරුලෙහි මාව සතපන්න ඉඩදෙන්න

දෙදෙනේකුගේය

දෑතට දෙඅතක් ලැබුණි නමුත් දෙඅත දෙදෙනේකුගේය සිතටද දෙසිතක් බැඳුණි දෙසිතද දෙදෙනේකුගේය මැවෙනා සිත් රූ දෙකකි ඒ රූ ද දෙදෙනේකුගේය දෙනෙත් යුගල දෙකකි ඉන් වදිනා මල් හී සර මා දෙලොවක අතරමං කළේය ඒ දෙලොවද දෙදෙනේකුගේය

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

~ අන්ධ වෙලා අපි ආදරෙන් ~

  අදත්, මලානික මූණු දෙකක් මූදු රළ පාමුළ… එක මූණක් වම් පසත්, අනෙක් මූණ දකුණු පසත්, බලාගෙන උන්නා…. හරියට නන්නාදුනන දෙපලක් විදියට… වම්පස බලාන උන් මුහුණ එකවරම දකුණුපස බලමින් ගැලපුවේ වචන මෙන්න මෙහෙම….. ඔන්න මෙන්න වැටෙන්න දගලපු කරදිය බිදු එක්කම…….