love

~ අන්ධ වෙලා අපි ආදරෙන් ~

  අදත්, මලානික මූණු දෙකක් මූදු රළ පාමුළ… එක මූණක් වම් පසත්, අනෙක් මූණ දකුණු පසත්, බලාගෙන උන්නා…. හරියට නන්නාදුනන දෙපලක් විදියට… වම්පස බලාන උන් මුහුණ එකවරම දකුණුපස බලමින් ගැලපුවේ වචන මෙන්න මෙහෙම….. ඔන්න මෙන්න වැටෙන්න දගලපු කරදිය බිදු එක්කම…….

My Love

ඒ කාලේ ඔලුවට දැනුණ දැන් මගේ හදවතට දැනෙන ඔබේ ආදරේ සීතලට තුරුල් වෙලා උණුහුමේ අපි ගුලි වෙලා උන්නා මුළු රෑ පුරා නුඹ මගේ ලැම අරා පෙර යමේ හිස සිම්බා මැදි යමේ තොල් සිම්බා ආදරෙන් අපි දෙන්නා සයනයේ තනි බින්දා හෙට…

සිහිනයක්ද ජීවිතය

සිනහව බොහො දුරය කදුලු නම් අත ලගය හමුවීම් අතර මැද වෙන්වීම් නිතර ඇත නිසල ලෙස ගලායන විටදි මනහර නදියක් විලස අතරමග ගල් කුලුය ගමන් මග වෙනස් කරන ජීවිතය නදියක්ය වතුර වෙනුවට කදුලු ගලන ඒ අතර දිය සුලිය ආදරය නමින් එන…

ඇගේ ලිස්ට් එකේ මම අන්තිමයා වූයෙමි

ආදරය මහ පුදුමාකාර දෙයකි.ආදරය සුන්දර වරදක් බවද ඇතැම්හු පවසති.ආදරය ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.එහෙත් අදටත් මා ආදරය උපරිමයෙන් විදින අයෙකි. මේ සටහන ප්‍රබන්ධි ගැනය.තවදුරටත්  කියනවානම් මගේ ජීවිතය වෙනස් කළ තැනැත්තිය ගැනය.ප්‍රබන්ධි මට මුණ ගැසෙන්නේ වසර පහකට පෙරය.ඒ ද මහ පුදුමාකාර අකාරයකටය.ආදරය…

වසන්තය

දහක් නෙත් කැලබුම් හිත් කැලලි සගවගෙන උදෑසන ලහිරු සේ පොත් අස්සෙන් එබී සිනාසෙන ඇය දුටිමි…. “කටුකම්බි මතත් මල් මවන්න පුලුවන් ගෑනියෙකුට” මේ පොතේ තියෙනවා එහෙම මටත් හැකි වෙයිද” ඈ දිනක තෙපලූ වදන් සිහිවිය; මගේ හිත සෙනෙහසින් පිරිණ… හපාගත් නියපොතු කපා…

හිතේ දුර

මා නොදකින ඒ පුරහද හන්තානට පෑව්වාට “ලතා මඩුලු අත වනා වී” හිතේ දුකට මම කිව්වට කොමල පාන තනි කුඩයට අදුරු ලලා වැහි වැටුනට මා ගැන ඔබගේ මතකය මහවැලියට විසි කලාට අක්බාර් පාලම උඩ අද අතේ දුරින් මුන ගැහුනට හිතට දුරක්…

කියනු මැන සෙනෙහේ

තබා පියවර වැළඳ මා අත පිය නඟමු රිසි සේ තබා නළලත ඔබේ දෙතොලඟ කියනු මැන රහසේ සඟවගත් සෙනෙහේ වදන් සයුරක තැනූ ඕවිල්ලේ ගයනු මැන පෙම් ගී මටත් රහසේ හදට කොඳුරා හැමට රහසින් ගයනු මැන හිමි සඳුනේ දෑස් පිය මත සෙනෙහෙ…

ඉඩෝරය

සමනල කන්දට වැහි නැති හැම මොහොතක් ගානේ ඉඩෝරයක සේයා දැනුණා මට ඔබ අමතක බව හැඟෙනා හැම මොහොතක් ගානේ ඔබ සිත නිහඬ සුසුම් හෙලුවා සිටියෙමි කිමිද නිදි නැති සිහිනයක මතකයට වී… ඔබ මුවේ මන්දහාසේ උන්මාද වී… වැලි කතරකට වැටෙන හැම වැහි…