moon

හඳට ලියමි (To The Moon)

මිනිස්සු කියනවා උඹ සෞම්‍යයිලු. උඹ සිසිල දෙනවලු. උඹ නැත්නම් රෑ කලුවරයිලු. උඹ නිසංසලයිලු. උඹ ප්‍රියංකරයිලු. ඒ විතරක්ද? මිනිස්සු කාන්තාවන්ට සමාන කරන්නෙත් උඹවනෙ. සඳ මිතුරි, සඳ රැජිණි, සඳසාවි, සඳවතී වගේ උඹ ඉන්න සින්දු කීයක් තියනවද? ඒ නිසා වෙන්න ඇති උඹ ඔච්චර…

සඳකැන් වැසිලා – The Darkness

Lights Off එපා කළුවරයි රෑට කොහොමත් කළුවරයි නේ. ඒ කළුවර වැහෙන්න හඳ පායනවා ඒත් අද හඳ නෑ ඇයි අද අටවක දා ද? නෑ අද පෝය දවසක් එහෙනම් අද පුර හඳ තියෙන්න එපැයි. තරු පායලා, මුළු පොළොවම එළිය වෙලා ඔව් ඒත්…