new year

අනාගත යාත්‍රා

සිත ගත දැඩි වුව ද ඔබ මෙන්ම මා ද තවමත් ලියවැල් බඳු ය දස දෙසින් හමනා සුළඟට සිටුමට නොවැටී නොනැසී එදිරිව නොතකා දුක කාන්සිය අවැසිය වැඩ කෙරුමට මරු කතරක් වන විසල් ලොව වෙත නොබියව පිය නැගුමට හැකිවේ එවිට… සිප් සතර…