opinion

Save free education

දැඩි හිරු රශ්මිය නොතකමින්, ගෙවී යන නිසා පාසැලට දමන බාටා දෙක අතින් රැගෙන අවුරුදු 13ක පමණ කුඩා පිරිමි දරුවෙක් පාසැල් නිම වී නිවස බලා පිටත් වූයේ සිනහ මුසු මුහුණකිනි. ඔහු නමින් කමල් ය. මධ්‍යහ්නේ පාසැලේ සිට නිවස කරා යන ගමන…