poems

ගොලු ආදරය

නුඹේ දිලිසෙන නිල් ඇස් මගේ වියලුන රතු ඇස් සමග එක්වී කතා කල ඒ දිනය මතකද??   එදා සිට දිගු කලක් අපිට අපි නොදැනීම ලොවට හොරා රහසේම අපේ හිත් එක්වූ බව නුඹෙ හිතට මතකද ??   ගොලු යුගය නිමාකර “ආදරෙයි” කියූ…

ජීවිතය

  සිහිනයක් නොව ජීවිතය නින්දෙන් අවදි වූවිට වියැකෙන සිහිනයකි ජීවිතය අවදී වූ පසුත් බිය වද්දවන ජල කදක් නොව ජීවිතය නිස්කලංකව ගලා යන ජල කදක්ය ජීවිතය ගල් පර මත වැදී විසිරයන කුසුමක් නොව ජීවිතය සැමවිටම සුවද දෙන කුසුමක්ය ජීවිතය නිමේෂයකින් පරවයන…