Poetry

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

සතපන්න ඉඩ දෙන්න

උණුසුමින් රතුව ගිය පියුම් පෙති මෙන් සුසිදු නුබේ දෙතොලෙහි මා දෙතොල් සතපන්න ඉඩදෙන්න හද ගැබෙන් මතුව එන ආදරයේ මියුරු සර විදින්න මගේ හිස නුබේ ළයෙහි සතපන්න ඉඩ දෙන්න සුළං රැල්ලේ හමන උණුසුම් සුසුමේ පැටලෙන්න වෙළී නුබ තුරුලෙහි මාව සතපන්න ඉඩදෙන්න

ජීවිතය

  සිහිනයක් නොව ජීවිතය නින්දෙන් අවදි වූවිට වියැකෙන සිහිනයකි ජීවිතය අවදී වූ පසුත් බිය වද්දවන ජල කදක් නොව ජීවිතය නිස්කලංකව ගලා යන ජල කදක්ය ජීවිතය ගල් පර මත වැදී විසිරයන කුසුමක් නොව ජීවිතය සැමවිටම සුවද දෙන කුසුමක්ය ජීවිතය නිමේෂයකින් පරවයන…

ගම්මානේ මනුස්සකම

සරසවියේ නිවාඩුවට මං ආවා ගම්මානෙට සිග්නල් නැති හන්ද මෙහෙට ඇසුරු කළා මිනිසුන් මම   නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය සල්ලි පස්සේ දිව ගියාට…