politcs

දන්සැල් – තවත් හිස් සංදර්ශනයක් පමණි

වෙසක් කාලය සහ පොසොන් කාලය යනු ලංකාවේ දන්සැල් බහුල කාලයයි.අතීතයේ දන්සැල් දුන්නේ පා ගමනින්ම බොහෝ දුර ගෙවා වන්දනාවේ ගිය දුගී දුප්පත් අහිංසක මිනිසුන්ටය.ඔවුන්ට ආහාර ලබාගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේද නැත.දන්සැල් පැවතියේ සිද්ධස්ථාන ආශ්‍රිතව පමණි .දන්දෙන දායකයාගේ ,මෙන්ම ප්‍රතිග්‍රාහකයාගේද චේතනාවන් පිරිසිදුය.ඉදින් දානමය…

කැසිල්ල…

අපේ එවුන්ටත් වැඩක් පටන් ගන්න මාර කැහිල්ලක්නේ තියෙන්නේ. හා හා පුරා කියලා පටන් ගත්තා කස්ටියත් එක්ක කයියක් ගහන්න ජීවත්වෙන පොලවේ පයගහලා ජීවත්වන කස්ටියක්ව හොයාගන්න. පොලව ගැන කිසිම හිතක් නැති සහ පයගහලා ඉන්න ඈයෝ දන්නේ නැති උදවියයි, පොලවට එමටම ආදරයක් නැති…

ඡන්දදායකයා

ශ්‍රී ලංකාවේ පාලකයා තෝරාගැනීමට හැකියාව ඇත්තේ පුරවැසියාට ය. ඔව්, ඒ ‘කරූ’ ට වඩා ‘පබා’ ට මනාප දුන් පුරවැසියාට ය. මෙවන් පිරිසක් ආකර්ශණය කරගැනීම ට මැජික් නැතුව ම බැරි ය. සුපිරිසිදු දේශපාලඥයන් කටින් ඉල්ලුව ද මේ අපූරු පුරවැසියා කතිරය ගහන්නේ ම…