politics

මේක අපේ ප්‍රශ්නයක්…

ඔයා මිට අවුරුදු 20කට 30කට කලින් ඉපදුන කෙනෙක්නන් මේ කියන්න යන්නේ  මොකද්ද කියලා ඔයාට තේරෙනවා ඇති. අපි කවුරුත් දන්නවා  මේක අවුරුදු 30ක් තිස්සේ  කුරිරු යුද්දෙකින්  පිඩා විදපු රටක්. ඔයාලට මතක ඇති අපි ඒ දවස් වල බස්  එකේ  කොලබ  එද්දී තුන්…

සමාජ ගිනි ජාලා 01

පලමුව මෙයට ඉඩකඩ ලබාදෙන liyamu.lk වෙත මාගේ ප්‍රණාමය පුදකරමි. හරි දෙය කුමක්ද ? වෑරදි දෙය කුමක්ද ? කියා තේරුම් ගෑනීමේ හැකියාවවත් නෑති….තමන්ටද කිසිම හෑකියවක් නෑති, අනුන්ගෙ හෑකියවෙන් පෑමිණ,මිනිසුන් අතර නපුර පතුරවන ක්‍රෝධය වගුරුවන කණ්ඩායම් කීපයක් සමාජ  ජාලාව තුල ගිනි ජාලාවක් මවන්නට සෑරසෙන බව ඔබට පෑහෙදිලිව…

ප්‍රබාකරන්, සිරිසේන සහ යුද ජයග්‍රහණය

විජයකලා පවසන අන්දමට පිරබාහරන්, සමාවෙන්න මිස්ටර් ප්‍රබාකරන් මහතා රනිල්ටත් වඩා මහ මොලකරුවෙකි. හෙතෙම සිංහල දමිල කිසිඳු බේදයකින් තොරව තරුණ තරුණියන්ට රැකියා දශ ලක්ෂයක්ද සපයා ඉන් නොසෑහී බාල මහළු වයස් බේදයකින් තොරව ජනගහනයද යම්කිසි තුලනයක් ඇතිව පවත්වාගෙන ගියේය.තමිල් නාඩුවෙන් හක්කේ දත්…

VAT බද්ද

පහදා ගැනීමට සුපිරි ටොයියකුගේ සහය පතමි. (උගත් යැයි කියාගත් කෙනෙකුන් නම් වඩාත් හොඳය ) ________________________________ මල්ටි බැරල් උණ්ඩයක මිල රු ලක්ෂයකට අධිකය. වරකට උණ්ඩ 20 හෝ 40 බැගින් විනාඩියක් තුල මල්ටි බැරල් රොකට් ලෝන්චරයෙන් උණ්ඩ මුදාහල හැකි බැවු මා අසා…

හිට්ලර් ගියා…. චැප්ලින් ආවා….

හිට්ලර් ගියා…. චැප්ලින් ආවා…. ලංකාවට ඇඩ්රස් නෑ… කොටි ත්‍රස්තයන් නිදහස් කරන, යුද විරුවන් සිර ගත කරන මගුල් ප්‍රජාත්‍රන්තවාදය. හයිබ්‍රිඩ් වාහන වල බදු වැඩි කරන ඉන්දියන් ලදරන්වල මිල අඩු කරන කසිකබල් අපමණ අගය. බලා ඉදෙද්දී රුපියලේ අගය පහත වැටෙන රෙද්දේ යහ…

එය යහපාලනය නම් විය

පරිප්පු 200යි සීනි 80යි හාල් 96යි 90යි බලයට එද්දී නම් කිව්වා අතවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරනවා කියලා. ආපු ගමන් නම් ටිකක් අඩු කලාලු ඒත් දැන් ආයි බඩු මිළ අහස උසට. දැන් මිනිස්සු කෑම කන 1 නවත්තලා මගේ හිතේ. රාජ්‍ය…