politics

අඩු මුදලට ලන්සු තැබීම

 මේ කතාකරන්න යන්නේ වෙන්දේසියක් ගැනවත්, ටෙන්ඩර් කඳවීමක් ගැනවත් නෙමෙයි. කලක් ජාත්‍යන්තර වෙලදපොලේ ඉහල මිලකට අලෙවි වුන නමක් අද ගමේ කඩමණ්ඩියේ අඩු මුදලකට විකිණීම ගැන කියන කතාවක්. ඒ වෙන කාගෙවත් නමක් නෙමෙයි හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ කියන නමය. ඒතුමාගේ නම කලකට…

උඹට කොතන හරි වැරදුනා මයේ අප්පච්චී…

උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාළකයින් අතරේ උඹ මට මහා වීරයෙක් උනා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක් ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන්…

මෑත කාලයේ දේශපාලනය, ලුහුඩින්…

30 වසරක් ශාපලත් කුරිරු යුද්දය නිමාවට පත් කරමින් 2009 මැයි මස 18 වනදා ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම මර්දනය කල එකම රට ලෙස ලෝකප්‍රකට විය. ඒ ලැබූ ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව එවකට යුද හමුදාපති…