racism

සෙල්ලමක්……

  යතාර්ථවාදීව පුළුල් ඇසින් ලෝකය දෙස නොබලන උන්ගේ මොර ගෑමක්… අතීතයේ බිහිසුණු බව හා හේතුව අමතක උන්ගේ ආරම්භයක්… හැමෝම අවබෝධයෙන්ම අවසන් කරනකන් ඉවර නොවෙන රගපෑමක්… පිටින් ඇවිත් මොකෙක් හරි වටකරලා ගහනකම් , ඇතුලේ කරන සෙල්ලමක්

ජාතීන් දෙකයි …

                  අපේ රටේමිනිස්සු වර්ග දෙකයි ඉන්නේ . එක ජාතියක් හොද මිනිස්සු අනෙක් උන් පාදඩයෝ. මොන ආගම මොන ජාතිය උනත් අන්තිමට දකින්න පුළුවන් කාසියේ දෙපැත්ත තමයි  ඔය . අපි හැමෝම ශ්‍රී ලාංකිකොයෝ ,…