reality

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

උභතෝකෝටිකය…

මම ඔබ නොවන ඔබ මම නොවන ලෝකයක අසම්පූර්ණ මිනිසුන්ගෙන් සම්පූර්ණ වූ ලෝකයක , සම්පූර්ණූ මිනිසුන් සොයා ඔබ හා මා යන ගමනේ , සම්පූර්ණ මිනිසෙකු සේ හැඟෙන අසම්පූර්ණ පුද්ගලයෙකු හමු වූ විට , එයින් කුල්මත් වී ඔබ හා මා රඟයි ….

ධීවර බිරිදට

ත‍ොටුප‍ොල හැරලා ඔරුව දියඹට ලංවදේදි මං දැක්කා උඹ‍ේ ඔය මූණ‍ෙ තිබ්බ දුක. අත වනලා උඹට යන්නම් කියන්නවත් පණක් තිබ්බ‍ෙ නෑ, හිත‍ේ තිබ්බ දුක ඔඩු දුවලා අත වාරු නැතිවෙලා ගිහින්. මටත් බෑ බං මාස ගානක් ඈත මුහුද‍ෙ තනිව‍ෙන්න, ඒත් දෙවියො අප‍ේ…

අම්මේ මම දැන් දොස්තර කෙනෙක් …

(වෛද්‍ය සිසුවෙකු හට ඊට වසර කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාලයට භාර දුන් තමන්ගේම අම්මාගේ මල සිරුර හදිස්සියේම මුණ ගැහෙන සන්වේගී මොහොතක්) දොස්තර නලාව දාගෙන පොරොවන් සුදු කබාය මගේ අම්මේ දන්නවද ලගදි දවසක මමත් දොස්තර… කරපන් පුතේ විද්‍යාව වයසට ගියත් එතකොට ලෙඩ…

ගම්මානේ මනුස්සකම

සරසවියේ නිවාඩුවට මං ආවා ගම්මානෙට සිග්නල් නැති හන්ද මෙහෙට ඇසුරු කළා මිනිසුන් මම   නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය සල්ලි පස්සේ දිව ගියාට…

යුද්දයෙන් පසු තවත් යුද්දයක් ? නැවත පදිංචි කිරීමේ නොදුටු පැත්ත…..

මංතීරු හතරේ කාපට් පාරවල් ….. අලුත් පරිපාලන ගොඩනැගිලි…… සියල්ල සපිරිනු වෙළදසැල් …… මුදල් ලබාගැනීමට ATM යන්ත්‍ර …… වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ……. ලස්සන වටපිටාව….. මේ මනසේ ඇදුනු  නගරය අගනුවර පිහිටි ප්‍රධාන නගරයක් නොවේ . ලංකාව මුහුණු දුන් 30 වසරක යුද්දයේ තීරණාත්මක…