reality

උඹට කොතන හරි වැරදුනා මයේ අප්පච්චී…

උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාළකයින් අතරේ උඹ මට මහා වීරයෙක් උනා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක් ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන්…

වැරැද්ද ස්වභාවධර්මයේය…

ඔබත් මෙවැනි ගැහැනියක්ද යන ලිපියට පිළිතුරු වශයෙන් ලියමි. කාර්යබහුලත්වය හේතුවෙන් මෙම ලිපිය ලිවීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. මා ලිපි කියවන අයියා කෙනෙක් විසින් ඉහත සදහන් කරන ලද ලිපිය ලියා තිබු අතර එය කියවූ විට මට ඇතිවුයේ සිනහ බව…

ඔබත් මෙවැනි ගැහැනියක්ද?

හුදෙක් ස්ත්‍රී ලිංගයක් ඇති ගැහැනුන් සදහා! මෙම වෙබ් පිටුවෙහි එක්තරා නංගියෙක් ගැහැණුන්ගේ අයිතිවසිකම් අහිමි වීමක් ගැන මහා ඉහලින් ලියා තිබෙනු දුටුවෙමි. ගැහැණුන්ගේ අයිතිවාසිකම් ගැන තර්ක කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නට නොයමි. එහෙත් අයිතිවාසිකම් අහිමිව ඇත්තේ ගැහැනුන්ට පමණක්ද යන්න සොයා…

ඔබත් පිරිමින් අතරින් කෙනෙක්ද?

සැ.යු.- මෙහිදී පිරිමි ලෙස සදහන් වන්නේ හුදෙක් පිරිමි අවයවයක් පමණක් හිමි මනුස්ස කොට්ටසය ගැනයි. ගැහැණිය, ඇය සමාජයේ පිළි ගැනීමට ලක් විය යුතු උදාර චරිතයක් බව ඔබ මොහොතකට හෝ සිතුවාද?? වර්තමාන සමාජය තුළ ඇයට නිසි තැන නිසි ගරුත්වය හිමි වේද?? පිළිතුර නම් නැත…