regret

ධීවර බිරිදට

ත‍ොටුප‍ොල හැරලා ඔරුව දියඹට ලංවදේදි මං දැක්කා උඹ‍ේ ඔය මූණ‍ෙ තිබ්බ දුක. අත වනලා උඹට යන්නම් කියන්නවත් පණක් තිබ්බ‍ෙ නෑ, හිත‍ේ තිබ්බ දුක ඔඩු දුවලා අත වාරු නැතිවෙලා ගිහින්. මටත් බෑ බං මාස ගානක් ඈත මුහුද‍ෙ තනිව‍ෙන්න, ඒත් දෙවියො අප‍ේ…

මගේ අසරණ ලෝකයේ………ඔබ……..

මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…