relationships

ඉස්සරහට….

ඉස්සරහට දැන් වගේම වැඩ ඇරිලා ආව ගමන් ඇදට පැනල දොයියගන්න… හිතුන හිතුන හැම වෙලේම යාලුවන්ගෙ ගෙදර යන්න… ඈත ඉදන් පෙන්න පෙන්න ටොපි චොකොලට් රස කරන්න… ලැබෙන්නෙ නම් නැහැ ඔයාට මං ආවම ඔයා ළඟට…. බලන් ඉන්නෙ මන් එනකන් දන්නෙ නැතුව මගෙ…

ඇගේ ලිස්ට් එකේ මම අන්තිමයා වූයෙමි

ආදරය මහ පුදුමාකාර දෙයකි.ආදරය සුන්දර වරදක් බවද ඇතැම්හු පවසති.ආදරය ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.එහෙත් අදටත් මා ආදරය උපරිමයෙන් විදින අයෙකි. මේ සටහන ප්‍රබන්ධි ගැනය.තවදුරටත්  කියනවානම් මගේ ජීවිතය වෙනස් කළ තැනැත්තිය ගැනය.ප්‍රබන්ධි මට මුණ ගැසෙන්නේ වසර පහකට පෙරය.ඒ ද මහ පුදුමාකාර අකාරයකටය.ආදරය…

ඉඩෝරය

සමනල කන්දට වැහි නැති හැම මොහොතක් ගානේ ඉඩෝරයක සේයා දැනුණා මට ඔබ අමතක බව හැඟෙනා හැම මොහොතක් ගානේ ඔබ සිත නිහඬ සුසුම් හෙලුවා සිටියෙමි කිමිද නිදි නැති සිහිනයක මතකයට වී… ඔබ මුවේ මන්දහාසේ උන්මාද වී… වැලි කතරකට වැටෙන හැම වැහි…

කවිකාර පතිවතියට…

රෑ මැදියමෙත් පොතකට මූණ ඔබාගෙන සිටිනවිට ”සුදු මැණික” නිදා ගමුද? ඇහුවහම වැඩ දහක් අතැර තුරුළු වෙන ඇය…….. මට නෙමෙනෙ වැඩියෙන් ආදරේ කවියටයි……. පොත් වලටයිනේ….. ඔයා ලියන, මට නොතේරෙන කවි නෝක්කාඩුව මගේ නිහඬ බව බිඳින……… උදෑසන අවදිව, තොලගානකොට; සෙනෙහස වැඩියෙන් මුහු…

වසන්තයේ එක් දවසක

වසන්තයේ එක් දවසක හමුවී නෙතඟින් ඔබ බලලා පැතුමන් සහසක් හදෙහි මවා දැන් මා තනි කරලා…   නිදි නැති රැය තුළ සිහින වෙලා හදවත අවදි කළා කොහි යන්නද ඔබ පාවීලා දැන් මා තනි කරලා…   ඔබ දුටු විට මගෙ හදම සැලෙන්නේ…

අමුතු හැඟීම

ඔබ දන්නවාද දන්නේ නෑ…. මට කියාගන්නත් ඉඩක් නෑ…. නොපෙනීම ඇවිත්, නොදැනිම…. තෙරපෙයි හිත යට හෙමිහිට…. මා නොකියන, ඔබ නොදකින, මෙයයි ඒ අමුතු හැඟීම…. ~තාරු~

‘ආදරය’

පොලෝ තලයේ කම්පා අපේ සනහස පරදා බිඳී වැටුනද මන්දා නුඹ තවත් ළඟ හින්දා.. දෑත බඳ වට දවටා ළැමතුරේ හිස සඟවා බිඳුනු පර්වත අතරේ අවසන්ම හුස්මත් වැටුණා..දුන් පොරොන්දුව පෙරදා අවසාන තෙක් ඉමි කියලා ඉටුකරාදෝ කම්පා නිමක් නැති හින්දා ‘ආදරය’ අපගේ…..  …

මිය නොගිය මතක…

  ප්‍රේමයක් ලොව නැතැයි අදහන්න හුරුවෙච්ච කාලයක ජීවිතේ අසීරුම රිදුම් මහ ගොඩක් බර හැඟුම් කර තියන් දුර ගියත් ප්‍රේමයෙන් තොරව ජීවිතෙ ගළපන්න හිත තවත් සවි කළත්   හිත ඇතුළෙ පතුලේම හිරවෙච්ච් ප්‍රේමයට හුරු පුරුදු ගැහැනියගෙ ප්‍රේමයෙන් පිම්බිච්ච මිය නොගිය ආත්මය…

මගෙ සිතත් වල දැම්මා මන්….

ජිවිතයේ ඉදිරි ගමන නුබත් එක්ක පියමනින්න හීන කන්ද වැඩිකරගෙන පෙරුම් පිරුවා මන්…. ආදරයෙන් ලගට වෙලා නුබේ උණුහුමේ සුව විදින්න පෙම් කරමින් හැමදාමත් පැතුම් පැතුවා මන්…. එක වහලක් යටට වෙලා පුංචි පැටව් වට කරගෙන නුබයි මමයි ඉන්නා හැටි හීන බැලුවා මන්…….