Sankalpana

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ තාමත් මගෙ ඇස් හොයන්නෙ ඔයාව….. පේනමානයේ අහලකවත් ඔයා නැති බව දැන දැනත් පුංචි ඇස් දෙක මහමෙරක් උසට බලාපොරොත්තු බොදි බැදන් තාමත් මග බලනවා…. අතරමග නතර කරලා දාලා ගිය ආදරෙත් අරන් ඔයා එයි කියන අහිංසක…

නුබත් ගියා නම්… හෙටක් තියේවිද… මටත් ඉරක් නැගෙනා…

කාත් කවුරුවත් තමන්ට නැහැ , තමන් තනිවෙලා කියලා මතක් වෙද්දී හිත පුදුමාකාර විදියට අසරණ වෙනවා. කවුරු නැතත් මට මේ ලෝකේ එක්කෙනෙක් ඉන්නවනේ කියලා හිත රවට්ටගත්ත වාර අනන්තයි… අන්තිමට ඒ කෙනත් ජිවිතයෙන් යන්න ගිහින්… ආදරේ හින්දා කෑලි කෑලි වලට කැඩිලා බිදිලා ගිය…

නුබට මට නැති valentine

365න් එකක් පමණක් නුබට පෙම් කර නවතින්නට සිතට මගේ නොහැකි නිසා ….. රෝස මල් සුබ පැතුම් පත් නැති මම නුබට නුබ මටම පෙම් කරන තවත් එක දිනයකි  

කෙල්ලන් / කෙල්ලෙක් වෙත හරිම ආදරෙන් ……………..

සිතුවිල්ලක් ගලපමි……. කාටවත් රිද්දන්න හිතාගෙන ලියන දෙයක් නෙමේ. එත් ඕනෙම කෙනෙක් තේරුම් ගන්නවානම් හොදයි කියලා හිතෙන දෙයක්…..විශේෂයෙන් කෙල්ලෝ වෙච්ච අපි මේක තෙරුන් අරන් ජිවත් වෙන්න ඕනේ…… කෙල්ලෙක්ට හිතට fit වෙච්ච අවුරුදු ගානක් තිස්සේ අදුරන, ඕනෙම private දෙයක් බෙදා හදාගන්න ,…

වර්තමාන සමාජය සහ කෙල්ලන්

අපේ සමාජය කෙල්ලො දිහා බලන්නෙ හරිම පටු විදියට. කොයි සමාජ මට්ටමේ ජීවත් උනත් තරුණ ඕනෙම කෙල්ලෙක් ආසයි ලස්සනට ඇදලා ඉන්න. අළුත් අළුත් මෝස්තරයෙ ඇදුම් ඇදලා , අඩි උස slippers දෙකක් දාලා පාරට බැස්සොත් එක්කො ඒ කෙල්ල posh වෙන්න දගලන කෙල්ලෙක්…