society

රැයයි ඇයයි

අතු රිකිලි නැමුණට  දියට ගඟ අවනත නැහැ තව සඳ රැස්  වැටෙන  රෑ යම කුළුදුල් රාත්‍රිය ගත කරන්නට … උණ පඳුර ළඟ කළුවර හැඩයි තරු සපිරිවර පේන්නට නැහැ ළඟක ඔතරම් කෝලයෙන් මිරිකෙන්නට එපා නොරිද්දා සිබින්නට බැරිය උවනත සිතට රිසිසේ වැළඳ එක්…

මුලධර්මයක්

ආකිමිඩිස් දිව්වලු “යුරේකා” යැයි කියමින් නිරිවතින් නිරුවතින් උනත් ඔහු සොයාගෙන මුලධර්මයක් නමුත් අද බොහෝ දෙනා වෙන්නට දරනවා නිරුවත් සොයන්නට මුලධර්මයක්…..?

කදුලු වැස්ස

තෙමී යටවී ගියත් බිම් මහල ධනවතුන්ට ඇත සැපවත් උඩුමහල පැල්පතක දුගී අසරණයන්ට හිමිවන්නේ පන්සලේ බණ මඩුවය අහිමිව සෙවනට තිබුනු පොල් අතු කැබලිත් කුලී වැඩ කරන දුප්පතාද වතු වැඩ කරන අසරණයන් ද බලා හිදී අහස දෙස කුසගින්නෙන් හඩන දරුවනට සහනයක් ඉල්ලා…

වපර සමාජයේ මහත්වරු

සමාජය කියන නරා වලේ ඉන්න මිනිස්සු  හැමදාමත් පුරුදු වෙලා ඉන්නේ කාන්තාව දිහා වපර ඇහින් බලන්න. කෙල්ලෙක් කොටට ඇන්දොත් බඩුවක් , heels දාලා ලස්සනා ඇදලා makeup දාලා පාරට බැස්සොත් පොෂ් වෙන්න හදන කෑල්ලක්…   තමන්ටම මහත්වරු කියාගන්න පිරිමිකමටත් නිගා කරන මිනිස්සු…

වර්තමාන සමාජය සහ කෙල්ලන්

අපේ සමාජය කෙල්ලො දිහා බලන්නෙ හරිම පටු විදියට. කොයි සමාජ මට්ටමේ ජීවත් උනත් තරුණ ඕනෙම කෙල්ලෙක් ආසයි ලස්සනට ඇදලා ඉන්න. අළුත් අළුත් මෝස්තරයෙ ඇදුම් ඇදලා , අඩි උස slippers දෙකක් දාලා පාරට බැස්සොත් එක්කො ඒ කෙල්ල posh වෙන්න දගලන කෙල්ලෙක්…

පාවෙන young

ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි…… හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා….. සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී…

ගම්මානේ මනුස්සකම

සරසවියේ නිවාඩුවට මං ආවා ගම්මානෙට සිග්නල් නැති හන්ද මෙහෙට ඇසුරු කළා මිනිසුන් මම   නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය සල්ලි පස්සේ දිව ගියාට…