sorrow

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

මා මළ පසු….

මා මළ පසු පෙට්ටියකට තවත් ගසක් කපනු එපා බොරු සෝබන පොලිතින් වැල් පාර දිගට එලනු එපා කුණු මස් වල බෙහෙත් ඔබා මිනියේ හැඩ බලනු එපා චිතක තනා ගිනි දල්වා අහස කිලුටු කරනු එපා ගසට වැලට පොහොරක් ලෙස මා වලලා දමන…

මගේ අසරණ ලෝකයේ………ඔබ……..

මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…