sorrow

හසරැල්ල හා කඳුලැල්ල

හසරැලි විටෙක මුවඟට නොදැනුවත්ව ගලන තවත් විටෙක කඳුලැලි අත වැනුවත් නොඑන සන්තුෂ්ටිය නැමැති කුටියෙ ද්වාරය විවර කරදෙන නමුදු සන්තාපය දුටු කල්හි සැනින් අතුරුදන් වන හසරැලි…   කඳුලැලි දිලිසුනත් නෙතු අඟ සන්තාපයෙ උල්පත සැඟවුවත් හිතුවක්කාරව හසරැලි මකා දමන සුසුම් සමඟ මිතුරුව…