Sri Lanka

මේක අපේ ප්‍රශ්නයක්…

ඔයා මිට අවුරුදු 20කට 30කට කලින් ඉපදුන කෙනෙක්නන් මේ කියන්න යන්නේ  මොකද්ද කියලා ඔයාට තේරෙනවා ඇති. අපි කවුරුත් දන්නවා  මේක අවුරුදු 30ක් තිස්සේ  කුරිරු යුද්දෙකින්  පිඩා විදපු රටක්. ඔයාලට මතක ඇති අපි ඒ දවස් වල බස්  එකේ  කොලබ  එද්දී තුන්…

දන්සැල් – තවත් හිස් සංදර්ශනයක් පමණි

වෙසක් කාලය සහ පොසොන් කාලය යනු ලංකාවේ දන්සැල් බහුල කාලයයි.අතීතයේ දන්සැල් දුන්නේ පා ගමනින්ම බොහෝ දුර ගෙවා වන්දනාවේ ගිය දුගී දුප්පත් අහිංසක මිනිසුන්ටය.ඔවුන්ට ආහාර ලබාගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේද නැත.දන්සැල් පැවතියේ සිද්ධස්ථාන ආශ්‍රිතව පමණි .දන්දෙන දායකයාගේ ,මෙන්ම ප්‍රතිග්‍රාහකයාගේද චේතනාවන් පිරිසිදුය.ඉදින් දානමය…

අතරතුර

ජීවිතත් බිළිවෙලා පවුල් අවතැන්වෙලා රටම අතරමංවෙලා එත්, කුහකකම් රජවෙලා කෑම පැකට්ටුව පවා වතුර බෝතලය පවා යනෙන ගමන් දන්දුන්නා නමුත්, වෙනකෙනෙක් නමගත්තා පන්සලෙත් බත් ඉව්වා පල්ලියේත් බත් ඉව්වා කුසගින්න නිවිලගියා සමහරෙක්, අන්තවාදය වැපිරෙව්වා ආධාර ගලා ආවා සිතට සැනසුම ආවා අමාරුවෙන් හරි…

භේද නැතිව..

වැස්සටත් තිබුණානම් ජාති ආගම් භේද… දුප්පත් පොහොසත් භේද.. නැත එසේ කිසි භේද…. සිංහල දෙමළ මුස්ලිම් සැමට එක ලෙස සලකයි වැස්ස… එලෙසම සිතා අප සැම.. නැගිටිමු ශ්‍රී ලංකා ජන ලෙස… එක මවකගේ… නොතකා ජාතී භේද..   ගං වතුරෙන් විපතට පත් වෙලා…

Pray for #SriLanka

Pray for Sri Lanka…. මම නම් දන්නේ නෑ මහත්තයෝ මේ ඇස්වලින් දකින දේවල් කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නැති හිත කොහොම දරාගන්නවද කියලා. අනේ මන්ද මේ මිනිස්සුන්ගේ ඔලුගේඩිවලට හෙණ ගහලද කොහේදෝ. දුක නැතිව නෙවෙයි මහත්තයෝ, අපිට තියෙන්නේ හරි සංවේදි හිත්. ඒත්…

ප්‍රබාකරන්, සිරිසේන සහ යුද ජයග්‍රහණය

විජයකලා පවසන අන්දමට පිරබාහරන්, සමාවෙන්න මිස්ටර් ප්‍රබාකරන් මහතා රනිල්ටත් වඩා මහ මොලකරුවෙකි. හෙතෙම සිංහල දමිල කිසිඳු බේදයකින් තොරව තරුණ තරුණියන්ට රැකියා දශ ලක්ෂයක්ද සපයා ඉන් නොසෑහී බාල මහළු වයස් බේදයකින් තොරව ජනගහනයද යම්කිසි තුලනයක් ඇතිව පවත්වාගෙන ගියේය.තමිල් නාඩුවෙන් හක්කේ දත්…