Sri Lanka

වපර සමාජයේ මහත්වරු

සමාජය කියන නරා වලේ ඉන්න මිනිස්සු  හැමදාමත් පුරුදු වෙලා ඉන්නේ කාන්තාව දිහා වපර ඇහින් බලන්න. කෙල්ලෙක් කොටට ඇන්දොත් බඩුවක් , heels දාලා ලස්සනා ඇදලා makeup දාලා පාරට බැස්සොත් පොෂ් වෙන්න හදන කෑල්ලක්…   තමන්ටම මහත්වරු කියාගන්න පිරිමිකමටත් නිගා කරන මිනිස්සු…

ගම්මානේ මනුස්සකම

සරසවියේ නිවාඩුවට මං ආවා ගම්මානෙට සිග්නල් නැති හන්ද මෙහෙට ඇසුරු කළා මිනිසුන් මම   නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය සල්ලි පස්සේ දිව ගියාට…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…

ලංකාවේ වත්මන් තත්වය

දුම්සහතිකේ ගන්නේ කොහොමද හත් දෙයියනේ …… දැන් නම් මට ජිවත් වෙලා වැඩක් නෑ මගේ මහින්ද දෙයියෝ…… ඒ උත්තමයා ඉන්න කාලේ අපි මෙහෙමද කෑවේ රත්තරනේ……. (පොලවේ පස් කමින් වැලපෙමින් බයි වහලෙක් හඩාවැටෙයි) කොටි නැගිටලා…. කොටි නැගිටලා……. මේකද යහපලානේ (කදුළු පිසදා ගත්…