true life

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච් නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…

අමාවක අද

නිසංසල අඳුරු සිත් අහස තනිකමට හුරු වෙද්දීම සඳක් සේ පායා නුඹ එළිය කලා සිත් අහසම රජ කරවන්නට නුඹව පලවා හැරියා තරුද මම අමතක උනා මට අමාවකට සඳ නැති බව …………. අදයි ඒ අමාවක, තනිකර දමා සිත් අහස බැස ගිහින් සඳ…

කැසිල්ල…

අපේ එවුන්ටත් වැඩක් පටන් ගන්න මාර කැහිල්ලක්නේ තියෙන්නේ. හා හා පුරා කියලා පටන් ගත්තා කස්ටියත් එක්ක කයියක් ගහන්න ජීවත්වෙන පොලවේ පයගහලා ජීවත්වන කස්ටියක්ව හොයාගන්න. පොලව ගැන කිසිම හිතක් නැති සහ පයගහලා ඉන්න ඈයෝ දන්නේ නැති උදවියයි, පොලවට එමටම ආදරයක් නැති…

සංචාරක කුරුල්ලා

හිතකට ලං වෙලා ඉද්දි තව හිතක් දැකලා පුරුදු හිත දාලා අලුත් හිතට ලං වෙලා තුරුළු වී මුමුණලා පෙම් බසුත් දොඩවලා දැන් ආයි යන්න හදයි…සංචාරක කුරුල්ලා හිතින් හිතට පියඹලා පෙම් කරන කුරුල්ලෝ හිත් රවටලා තලා සොයන්නේ පෙමක්දෝ දුක් දෙද්දී හිත් වලට…

වැරැද්ද ස්වභාවධර්මයේය…

ඔබත් මෙවැනි ගැහැනියක්ද යන ලිපියට පිළිතුරු වශයෙන් ලියමි. කාර්යබහුලත්වය හේතුවෙන් මෙම ලිපිය ලිවීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. මා ලිපි කියවන අයියා කෙනෙක් විසින් ඉහත සදහන් කරන ලද ලිපිය ලියා තිබු අතර එය කියවූ විට මට ඇතිවුයේ සිනහ බව…

දුයනු-අල්පයනු-පයනු -අල්තයනු = දුප්පත්

“සල්ලි… අපිට විහිලු රහයි”. කුඩ්ඩෙක් කියන්නේ. “මුංට කුඩුගහන්ඩ නං සල්ලි තියෙනවා වෙන මොනවට නැතත්..” ” මල්ලි.. මට සතියකට ප්‍රෙෂර් පෙති ඕනි… මට නෙවයි ඕයි අම්මට ” “ඈ.. 30යි? තොපි ඕව රත්තරං වලින්ද යකෝ හදන්නේ? තියාගනින් තොගේ රෙද්ද !” “පෙත්තට 30…