war

රට වැස්සන්ට සෙබළා අමතකව ගියා

මුදුවක් පලන්දා රන් හුයකින් බැන්ද බිරිඳ උනානේ මා ඔබගේ සෙබළ නෑසිය මිතුරු මාපිය සැමදෙන අතහැර අවේ දුකින් බව නම් නොකියා බැරිය ආ දින පටන් මා ඔබගේ බිරිඳ වෙලා නෑ කිසි අඩු පාඩුවක් ඔබගෙන් මවෙත වෙලා යන්නට හිතුවේ ඇයිදෝ ඔබ දෙනෙත්…

මේක අපේ ප්‍රශ්නයක්…

ඔයා මිට අවුරුදු 20කට 30කට කලින් ඉපදුන කෙනෙක්නන් මේ කියන්න යන්නේ  මොකද්ද කියලා ඔයාට තේරෙනවා ඇති. අපි කවුරුත් දන්නවා  මේක අවුරුදු 30ක් තිස්සේ  කුරිරු යුද්දෙකින්  පිඩා විදපු රටක්. ඔයාලට මතක ඇති අපි ඒ දවස් වල බස්  එකේ  කොලබ  එද්දී තුන්…

ප්‍රබාකරන්, සිරිසේන සහ යුද ජයග්‍රහණය

විජයකලා පවසන අන්දමට පිරබාහරන්, සමාවෙන්න මිස්ටර් ප්‍රබාකරන් මහතා රනිල්ටත් වඩා මහ මොලකරුවෙකි. හෙතෙම සිංහල දමිල කිසිඳු බේදයකින් තොරව තරුණ තරුණියන්ට රැකියා දශ ලක්ෂයක්ද සපයා ඉන් නොසෑහී බාල මහළු වයස් බේදයකින් තොරව ජනගහනයද යම්කිසි තුලනයක් ඇතිව පවත්වාගෙන ගියේය.තමිල් නාඩුවෙන් හක්කේ දත්…

යුද්දයෙන් පසු තවත් යුද්දයක් ? නැවත පදිංචි කිරීමේ නොදුටු පැත්ත…..

මංතීරු හතරේ කාපට් පාරවල් ….. අලුත් පරිපාලන ගොඩනැගිලි…… සියල්ල සපිරිනු වෙළදසැල් …… මුදල් ලබාගැනීමට ATM යන්ත්‍ර …… වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ……. ලස්සන වටපිටාව….. මේ මනසේ ඇදුනු  නගරය අගනුවර පිහිටි ප්‍රධාන නගරයක් නොවේ . ලංකාව මුහුණු දුන් 30 වසරක යුද්දයේ තීරණාත්මක…

සෙල්ලමක්……

  යතාර්ථවාදීව පුළුල් ඇසින් ලෝකය දෙස නොබලන උන්ගේ මොර ගෑමක්… අතීතයේ බිහිසුණු බව හා හේතුව අමතක උන්ගේ ආරම්භයක්… හැමෝම අවබෝධයෙන්ම අවසන් කරනකන් ඉවර නොවෙන රගපෑමක්… පිටින් ඇවිත් මොකෙක් හරි වටකරලා ගහනකම් , ඇතුලේ කරන සෙල්ලමක්

ජාතීන් දෙකයි …

                  අපේ රටේමිනිස්සු වර්ග දෙකයි ඉන්නේ . එක ජාතියක් හොද මිනිස්සු අනෙක් උන් පාදඩයෝ. මොන ආගම මොන ජාතිය උනත් අන්තිමට දකින්න පුළුවන් කාසියේ දෙපැත්ත තමයි  ඔය . අපි හැමෝම ශ්‍රී ලාංකිකොයෝ ,…