women

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…