03. අතරමං වූ වසන්ත මල් ගොමු...

03. අතරමං වූ වසන්ත මල් ගොමු...

"දොස්තර හාමු... නින්ද ගියා ද?"


මතක මං පෙතේ අතරමංව සිටි රොහාන් පියවි ලෝකයට ආවේ , ජයදේවගේ හඬිනි. කර්කෂ පරිසරය නිමා කරමින් ඔව්හු ගමන් කරමින් සිටියේ දෙ පසින්ම වූ වෙ ල් යා යක් මැ දිනි. ඉදිරියේ වූ මැ ටි ගැ සූ කඩපිළක් දුටු ඔහු "ඔන්න ඔය කඩේ ගා ව පො ඩ්ඩක් නතර කරමු ජයදේ ව " යැ යි පැ වසීය. වයසක පහේ ගැ හැ ණියක් ඈත මිදුල් කො ණේ පිහිටි නිවසකින් එබිකම් කළේ , රථය නතර කර ඔවුන්ඉන් බහිනවා ත් සමගමය. ඔහු රථයෙ න් බට බව දුටු ඈ වහා කඩය දෙ සට ආවා ය.


"මො නවද මහත්තයෝ බැ ලුවේ ?"


ඉතා යටහත් පහත්ව තමා ගෙ න් අසන ගැ හැ ණිය දුටු වෙ ලේ සිට රො හා න්ට නැ වතත් අනුත්තරා ගේ මිත්තණිය මතකයට නැ ගුණි. මතකයන් අතර යළිත් අතරමං වීමට පෙ ර ඔහු මහළු ගැ හැ ණියට සිනා වකින් සං ග්‍රහ කළේ ය.


"මේ තැ ඹිලි කීයක් වෙ නවද අම්මේ ?"


වරිච්චි බිත්ති ගැ ට්ටක කො ණට වෙ න්නට තැ බූ තැ ඹිලි වල්ලක් දෙ සට අත පෑ ඔහු විමසීය. ඇය මිලගණන් පැ වසූ පසු ඉන් දෙ කක් කපන ලෙ ස ඉල්ලූ ඔහු යළිත් මහ පා ර අද්දරට ගියේ හිත අතීතයට එබිකම් පා න බැ විනි.


එකල, නිවා ඩු සමයට අනුත්තරා කැ ඳවා ගෙ න යා මට ඇගේ පියා පැ මිණියත්, එක් වරක් තමා සමග ඇය කො ළඹ සිට නුවරට ගිය අයුරු ඔහුගේ මතකයට නැ ගුණි. එදින බසයෙ න් බසින තුරු ම ඈ සිටියේ ඔහුගේ උරහිස මත හිස තබා ගෙ නය. තමා ට මෙ න්ම ඇයටද මෙ ම සබඳකම හිතූ මනා පයට නතර
කිරීම පහසු නැ ති බව ඔහු දැ න සිටියේ ය. එහෙ ත් දෙ දෙ නා ම සිටියේ ඒ බව පිටතට නො පෙ න්වා , උගුරට හො රා බෙ හෙ ත් කමිනි.


"හා මු... මෙ න්න බො න්න"


ඇස්ස කැ පූ තැ ඹිලි ගෙ ඩිය අතැ තිව සිටි ජයදේ වගේ හඬ, යළිත් ඔහුගේ සිතුවිලි දැ හැ න බිඳ දැ මීය.


'අනූ.. ලො කු ප්‍රශ්නයක්. මේ ක ලැ බුණු ගමන් කැ න්ටමට තනියම එන්න. කා ව වත් එක්කන් එන්න එපා .'


රො හා න් විසින් මිතුරියක අත එවා තිබූ තුණ්ඩුව දුටු අනුත්තරා කලබල වූවා ය. කිසිම දිනක මෙ සේ ලියුම් කැ බලි එවීම ඔහුගේ සිරිත නො වීය. ඇරත් තමා ගේ මිතුරයන් හට ඔහු නුපුරු දු කෙ නෙ ක්නො වේ . එහෙ ත් ඇය දේ ශනය අවසන් වූ වහා ම ඔහු සො යා දිව ගියා ය. ඔහුත් සමග තවත් ගැ හැ ණියක්සිටිනු ඈට ඈත තියා ම පෙ නුණි.


"දෙ යියනේ ... ඒ විශා ඛා නේ ද?"


ඉක්මන් ගමනින් එදෙ සට ගිය ඈට ඉබේ ටම කියවිණි.


"ඔයා ගේ උදව්ව මට මේ වෙ ලා වේ ගො ඩක් වටිනවා අනූ. මේ ක කො හො ම හරි කරලා දෙ න්න. අනේ පිං සිද්ධ වෙ යි."


ඉකි ගසා හඬමින් සිටි විශා ඛා දෙ ස අනුකම්පා වෙ න් බලා සිටි අනුත්තරා ට, රො හා න් පැ වසුවේ ඉතාබැ ගෑ පත්වය. ඔහුගේ ස්රවයේ වූ අසරණ විලා සය ඇසූ ඇයට ඔහු ගැ න දැ නුණේ මහත් අනුකම්පා වකි.


"මං කො හො ම හරි මෙ යා ව අපේ බෝ ඩිමේ නතර කරගන්නම්. ඔයා ඒ ගැ න හිතන්න එපා . දැ න් මෙ යා ට මො නවා හරි කන්න අරන් එමු. කීයට ආව ගමන්ද මේ ?"


නැ ගිට යන්නට ගිය ඈව දෑ තින් අල්ලා නතර කළ විශා ඛා , අනුත්තරා ගේ උරහිසේ ඉස ගසා හඬන්නට වූවා ය.


"මෙ තන අඬන්න තියා ගන්න එපා නං ගී. මේ ක කැ ම්පස් එක. පො ඩ්ඩක් ඉවසලා ඉන්නකෝ . "


රො හා න් තදින් පවසන්නට පටන් ගනිත්ම ඔහු නතර කළ අනුත්තරා විශා ඛා දෙ සට හැ රු ණා ය.


" ඔයා ට මො නවද කන්න ගේ න්නේ කියන්නකො . මම අතනින් අරන් එන්නම්."


"මට මුකුත්ම කන්න බෑ අනූ. අප්පිරියයි."


උදෑ සන දේ ශන සඳහා යා මට සූදා නම්ව කා මරයෙ න් ඉවතට ආ රො හා න්ට, තමා හමුවීමට අමුත්තෙ කු පැ මිණ ඇති බව දැ නුම් දුන්නේ ඔහගේ සගයෙ කි. වහා පහළට බට ඔහු, අමුත්තන්ගේ ශා ලා වේ හිඳගෙ න සිටි නැ ගණිය දැ කීමෙ න් විස්මයට පත්විය. ඔහු දුටු වහා හඬන්නට පටන් ගත් ඇගේ මුවින්පි ට වූයේ , ඔහු කිසිසේ ත්ම අපේ ක්ෂා නො කළ දෙ යකි.


"දැ න් කො හේ ද ඌ?"


කට ඇර ගන්නට හැ කිවූ ගමන් ඔහුගේ මුවින් ඒ වදන් පිටවූයේ ඊතළයක් ලෙ සිනි. විශා ඛා වඩා ත් බිය ගත්තා ය.
"කො හේ ද කියලා හො යා ගන්න බෑ ලො කු අයියේ . දන්න හැ ම තැ නකම බැ ලුවා . මුලින් මා ව මග ඇරියා . දැ න් ඉන්න තැ නක් දන්නේ නෑ . මේ ක දැ න ගත්තේ ඊයේ .. අනේ ලො කු අයියේ ... මට ගෙ දර යන්න බෑ .
අම්මලා මා ව මරයි."


'ඒවා හිතන්න තිබුණේ ඕවා කරගන්න කලින්.' එය ඔහුගේ මුවින් නො ව හිතින් පිටවූවකි. අනුත්තරා ගේ මිතුරියක දුටු ඔහු, ඇයට මුණ ගැ හෙ න ලෙ ස
පණිවිඩ යවා , විශා ඛා කැ ටුව ආපන ශා ලා වට ගියේ කිසිවක් හිතා ගත නො හැ කිවය. තවත් වසරකින්ඔ හු සරසවියෙ න් පිට වීමට නියමිතය. සිය සගයන් සමග ඔහු මේ ගෙ වන්නේ රෝ හල් වෙ ත පුහුණුවීම්ව ලට යන සමයයි. එවන් කලෙ ක සිය නැ ගණිය ගැ න සො යා බැ ලීමට නො හැ කි තරම් කා ර්යබහුල
කා ලයක් ගෙ වමින් ඔහු සිටියි. ඇය අනුත්තරා භා රයට පත් කිරීමට සිතුවේ , ඒ අතරතුර ඇයට මේ අතවරය කළ පුද්ගලයා කෙ සේ හෝ සො යා ගැ නීමේ අදිටන සමගිනි.


කො පමණ වෙ හෙ සක් ගත්තද, විශා ඛා ගේ පෙ ම්වතා ලෙ ස පෙ නී සිටි පුද්ගලයා සො යා ගැ නීමට රො හා න් හට නො හැ කි විය. කෙ මෙ න් කෙ මෙ න් මෝ රන කුස සැ ඟවීමට ඇය අනුත්තරා සමගම නතර කළ ඔහු, මීළඟ පිහිට පැ තුවේ තම කා මරය බෙ දා ගත් මිතුරා ගෙ නි. වෛ ද්‍ය සිසුන් වුවත්, රො හා න්
කිසිවෙ කු සමග ඕනෑ වට වැ ඩි ඇඟළුම් පෑ අයෙ කු නො වීය. ඔහුගේ කා මරයේ සිටි සරත් පමණක්වි ශ්වා සය තැ බිය හැ කි අයෙ කු ලෙ ස රො හා න් දුටුවේ , කිසිම දිනක අනුන්ගේ දෙ යට කරපො වන ගති ඔහුගෙ න් නුදුටු හෙ යිනි. රො හා න් සිතූ ලෙ සම සරත් ඉතා මත් සා වධා නව සියල්ල අසා සිටියේ ය. ඔහුද
කම්පා වට පත් වූ බවක් පෙ නෙ න්නට තිබුණි. එවකට රෝ හල් පුහුණුව සඳහා යන හෙ යින්, තම ජ්‍යෙ ෂ්ඨ වෛ ද්‍ය වරයකු ලවා විශා ඛා පරීකෂා කරවිය යුතුම බව සරත් අවධා රණය කළේ ය. ඒ සඳහා පිළිගත් වෙ දැ දුරු තුමෙ කුගේ සහය ඔවුන්ට ලැ බුණි. නිරෝ ගී ලෙ ස වැ ඩෙ මින් තිබූ කළලය, තම සිවු වන
මස පසු කරමින් සිටි බව දැ නගත් සිව් දෙ නා ටම මහත් කම්පනයක් හට ගත් බව මුහුණු වලින්පෙනුණි.


මේ අතර මේ පිළිබඳ කණින් කො ණින් ආරං චිය ලත් මවත් පියා ත් හික්මවා ගැ නීම, රො හා න් කළ බලවත් සටනක් හා සම විය. පියා නම් සිටියේ කුමන වේ ලා වකහෝ විශා ඛා ටත් දරු වා ටත් වෙ ඩි තබන බවට ගුගුරමිනි. මවගේ මුවේ සිනා ව සදහටම පළා ගො ස්තිබුණි. එහෙ ත් මහත් වෑ යමින් ඔවුන්ගේ හිත් හැ දූ රො හා න්, කිසි විටෙ කත් විශා ඛා නතර වී සිටි ස්ථා නය ගැ න ඔවුන් දැ නුවත් කළේ නැ ත. ඈ ගැ න විමසන ගම් වැ සියන්ට, ඇය තමා සමග කො ළඹ
නතරවී ඉගෙ න ගන්නා බව පමණක් පවසන ලෙ ස ඔහු මවුපියන් හගිස්සවා ගත්තේ ය.


"හා මු... අර මං කිව්ව කෑ ම කන තැ නට නම් ළඟයි දැ න්."


රො හා න්ගේ , මනෝ ලෝ කයේ සැ රසරන සිත යළිත් පියවි ලො වට ගෙ නෙ න්නට ජයදේ වගේ හඬට හැ කිවිය.


"නතර කරන්නකෝ එහෙ නම්"


එසේ පවසා වැ ඩි වේ ලා වක් යන්නට මත්තෙ න් 'වා හල්කඩ' නම්වූ පුවරු වක් දැ රූ , තරමක විශා ල ගො ඩනැ ගිල්ලක් ඉදිරිපිට රථය නතර කෙ රිණි. රො හා න්ද වටපිට බලමින් රියෙ න් බැ ස්සේ , එහි අවට සිරිය නරඹමිනි. තමා මෙ රටින් පිටවූවා ට පසු ගත් ඉතා ම රසවත් ආහා ර වේ ල් වලින් එකක් බවට ඉඳුරා කිය හැ කි දිවා භෝ ජනයක් සැ බැ වින්ම ඔහු රසවිඳීය. කලකින් දක්නට ලැ බුණු අඹ ව්‍යාං ජනය, දෙ තුන් වරක් බෙ දා ගන්නට තරම් රසවත් ලෙ ස සකසා තිබුණි. රො හා න්ගේ සිත යළිත් දො ඩමළු වන්නට විය. එවැ නි අඹ මා ළුවක් ඔහු සිත් සේ කෑ වේ අනුත්තරා ගෙ දර ගො ස් පැ මිණි දා ට ගෙ නෙ න බත් පතෙ නි.
සිත්සේ ආහා රයෙ න් සප්පා යම් වූ දෙ දෙ නා යළිත් ගමන් අරඹත්ම වටපිටා වෙ න් අඳුර ගලමින්, තද සුළඟක් හමන්නට විය.


"අද නම් හො ඳට දෙ න්නයි යන්නේ . අපිට යන්න වෙ න්නේ නා කපන වැ ස්සේ වගෙ යි."


ජයදේ ව එසේ පැ වසුවේ , ඈත අහසේ ඇඳෙ න විදුලි රේ ඛා දෙ ස බලමිනි. පා රේ වැ ඩි වා හන තදබදයක්නො වුණත්, අවට කෙ මෙ න් අඳුරු ගතිය නැ ගෙ ත්ම ජයදේ ව හිතා මතා ම වේ ගය අඩු කළේ ය.


"මේ වං ගු පා රවල වහිද්දී හයියෙ න් යනවා කියන්නේ මා රයා අතේ තියන් යනවා වගේ වැ ඩක් හා මු. පො ඩ්ඩක් පමා වුණා ට කමක් නෑ නේ ද?"


වේ ගය මන්දගා මී වීමට හේ තු පහදමින් ඔහු අසත්ම රො හා න් එය අනුමත කළේ ය. කුස පුරා , හිත පුරා ආහා රයෙ න් තෘ ප්තිමත් වී සිටි ඔහුට මඳ නිදිමතක්ද දැ නුණි. අකුණු එළියක් හා ත්පස විහිදෙ ත්ම ඔහු යළිත් අතීතයට ගියේ ය. අනුත්තරා සමග එක්ව ගමන් ගත් අවසන් ගමනත් එවැ නිම අකුණකින් පුපුරා ගිය අයුරු ඔහුට සැ ණෙ කින් සිහියට නැ ගුණි.


Subscribe for updates