04. අතරමං වූ වසන්ත මල් ගොමු...

04. අතරමං වූ වසන්ත මල් ගොමු...

"අද හවස මම ගෙදර යනවා රොහාන්. නංගිට තව ඇඳුම් ඕනෙලු. දැන් එයාට තියෙන ඒවා අඳින්න බෑ . ඔයා මා ත් එක්ක එනවද ටවුන් යන්න? මං ඒ ටික ඔයා ට අරන් දීලා එහෙ මම නුවර යනවා ."


දිනක් දහවල් ආහා ර ගන්නට එක්වූ පසු අනුත්තරා රො හා න්ගෙ න් ඇසුවා ය. මේ වන විට ඔවුන් දෙ දෙ නා යළිත් තම සබඳකම ආරම්භ කර සිටි හෙ යින්, ඇය එසේ තනිවම යැ වීමට අකමැ ති වූ රො හා න්, නැ ගණියගේ ඇඳුම් පැ ළඳුම් මිලදී ගෙ න ඇයට ගෙ න ගො ස් දී ගමනට පිටත් විය. ඒ, මහනුවර මන්දා රම් වැ සි පටන් ගත් සමයයි. කො ළඹ බස් නැ වතුමෙ න් පිටත්ව මඳ දුරක් යත්ම තද වැ සි ඇද වැ ටෙ න්නට විය. විදුලි කෙ ටුමට කවදත් බිය වූ අනුත්තරා , එවැ නි වා රයක් පා සා ඔහුගේ අතේ එල්ලුණා ය. රො හා න් ඇයට විහිළු කළේ ය. එහෙ ත් නියම අකුණ පිපුරු වේ ඔවුන් බසයෙ න් බැ ස, අත්ප ටලා ගෙ න, තෙ තබරියම් වී හෙ වණක් කරා දුව යමින් සිටියදීය. මහා හඬින් තිරිංග ගසමින් නතර කළ වා හනයකින් බැ ස ආ දේ හදා රී පුද්ගලයෙ ක් තම කම්මුලට වැ රෙ න් ගසනු අනුත්තරා ට දැ නුණි. තරු පිටවන දෑ සින් ඒ දෙ ස බලත්ම ඒ රො හා න්ගේ පියා බව ඈ හඳුනා ගත්තා ය. එවැ නිම අතුල් පහරක් රො හා න්ටද එල්ල කළ ඔහු, පුතා ද ඇදගෙ න ගො ස් වා හනයට දමා , රථය පණ ගන්වා ගෙ න ගියේ , අනුත්තරා නිරු ත්තර කරවමිනි. දවස් කිහිපයක් තුළ රො හා න්ව එං ගලන්තය බලා පිට කරවීමට මහවලගේ සමත් විය. එහි වෙ සෙ න තම සො හො යුරා බා රයට රො හා න් පත් කළ මහවලගේ , කිසිදු අනුකම්පා වක් ඔහුට දැ ක්වූයේ නැ ත. ඉතා ම හදිසියේ කෙ රු ණු මේ කටයුත්ත නිසා නැ ගණියගේ තත්වය දැ න ගැ නීමට වත් ඔහුට නො හැ කි විය. මෙ කල මෙ න් ජං ගම දුරකථන හෝ අනිකුත් පහසුකම් නො වූ එකල, පියා ට එරෙ හිව යා මක් ගැ න රො හා න්ට සිතා ගත නො හැ කි වූයේ , සැ බැ වින්ම ඔහුගේ එක ක්‍රියා වක්, තවත් ජිවිත කිහිපයකට තර්ජනයක් වූ නිසාවෙනි.


අනුත්තරා ගේ පවුලේ අය ගමෙන් ගො ස් ඇති බවත්, අනුත්තරා නැවත බෝ ඩිමට නො පැ මිණි බවත්ස රත්ගෙ න් ඔහුට දැ නගන්නට ලැ බුණේ , තමා පියා විසින් එං ගලන්තයට පළවා හැ ර මසකටත් පසුවය. විශා ඛා ගේ තත්වය බරපතල නැ තත් ඇය සිටියේ දැ ඩි කම්පනයට පත්වය. දරු වා ලැ බුණු පසු බා රදීමට සුදුසු ළමා නිවා සයක් කල් ඇතිවම රො හා න් විසින් සො යා තිබුණේ , විශා ඛා දරු වා ගේ පියා කෙ රෙ හි ඇතිවූ අපැ හැ දීම දරු වා ගේ පිටින් නො යා යුතු වූ හෙ යිනි. හැ කි හැ ම අයුරින්ම ඇයට ආරක්ෂා ව සපයන්නට සරත් පො රො න්දු වූ නිසා රො හා න් කිසියම් සැ නසීමක් ලැ බීය. එහෙ ත් ඔහුගේ සිත සෑ ම තත්පරයක් පා සා ම අනුත්තරා වෙ නුවෙ න් හඬා වැ ටුණි.


"රො හා න්.. නං ගිට බබා ලැ බුණා . ඒත් ඒ බබා ඉපදෙ නකො ටත් නැ තිවෙ ලා . අනූත් මේ වෙ ලා වේ මා ත්එ ක්ක එයා ගා ව ඉන්නවා . උඹේ අම්මා නං ගිව ආපහු එවන්න කිය කිය බල කරනවා . මම මො කද්ද කරන්න ඕනේ ?"


ලන්ඩනයට පැ මිණ සති කිහිපයකින් සරසවියකට ඇතුළත් වීමට රො හා න්ට හැ කි විය. අතරමග කඩා කප්පල් වූ ඉගෙ නීම සම්පූර්ණ කරගැ නීමට එතැ න් සිට ඔහු වෙ හෙ සුණි. තම බා ප්පා ගේ නිවසේ නතරව සිටි ඔහුට, මා ස කිහිපයකට පසු සරත්ගෙ න් ලැ බුණු ලිපියේ වූයේ ඉහත පණිවිඩයයි. ඔහු වහා සරත් ඇමතීය. තරමක අපහසුවකින් පසු ඔහුව සම්බන්ධ විය.


" විශා ඛා ට අමා රු වක් නෑ . දැ න් උඹේ අම්මලා එයා ව කා ටද බන්දන්න මෙ හෙ න් එක්කන් යන්න හදනවා . මො කද්ද බං දැ න් කරන්නේ ?"


රො හා න්ගේ හඬ ඇසුණු වහා ම සරත් විමසීය.


"ඔක්කො ටම කලින් කියපන් අනූ කෝ කියලා ? එයා ට මුකුත් කරදරයක් නෑ නේ ද?"


"නෑ . එයා හො ඳින්. ටික දවසක් හැං ගිලා ඉඳලා පස්සේ කැ ම්පස් ආවා . දැ න් වෙ න තැ නක බෝ ඩ් වෙ ලා ඉන්නේ . නං ගිව කලින් තැ නම තිබ්බා . මට කියපන් මම කරන්න ඕන දෙ ය. නං ගිව අම්මලට බා ර දෙ න්නද? එයා ටත් කියලා අනා ගතයක් ඕන නේ ද මචං ? "


උභතෝ කෝ ටික ප්‍රශ්නයකට මැ දිව සිටි රො හා න්, කෙ සේ හෝ මව අමතා සියල්ල විසඳුමක් කළේ ය. විශා ඛා , වසන්ත සමග වසරකට පසු විවා හ වන්නට නියමිත විය. සියල්ල යහපත් ලෙ ස විසඳුණ බව සිතූ රො හා න්, ඇයගේ මං ගල උත්සවය සඳහා යළිත් මව් රටට එන්නට පිටත් වූයේ මහත්බ ලා පො රො ත්තු තබා ගෙ නය. තමා යළිත් යද්දී අනුත්තරා රැ ගෙ න යා මට ඔහු පිඹුරු පත් සකසමින්සි ටියේ කිසිවෙ කු හට ඒ ගැ න නො කියමිනි.


නිවසට යළි පැ මිණි වහා ම ඔහු වටා යළිත් රැ කවල් වැ ටුණි. ඔහුගේ උදව්වට සිටියේ විශා ඛා පමණි. එහෙ ත් අනුත්තරා ගැ න විමසන හැ ම විට ඈ මග හරින ගතියක් රො හා න්ට දැ නුණි. දිනක් නැ ගණිය තනි කර ගත් ඔහු ඒ ගැ න විමසීය.


"ඔයා ට මේ ක කියන්නේ කො හො මද කියලා මට තේ රෙ න්නේ නෑ ලො කු අයියේ . ඒත්... අනූ.."


"කියන්න නං ගී...අනූට මො කද?"


ඇගේ උරහිස් තදින් සො ලවමින් ඔහු විමසද්දී, විශා ඛා ඔහුගේ මුව වැ සුවා ය.


"කෑ ගහන්නැ තුව අහගන්න අයියා . අප්පච්චිට ඔය නම ඇහුණො ත් මහ විනා සයක් ආපහු වෙ න්නේ . මතක නැ ද්ද ඔයා ට? "


" මට ඒවා වැ ඩක් නෑ . මම අනූව මෙ හෙ න් එක්කන් යනවා . කියන්න මට එයා කො හේ ද කියලා . "


මහත් කරගත් දෙ නෙ තින් ඔහු දෙ ස බලා සිටි විශා ඛා පහත් හඬින් මෙ සේ කීවා ය.


"අනූ දැ නට මා ස ගා ණකට කලින් සරත්ව බැ ඳලා ලො කු අයියේ .. "

කිසිවකු තමා ගේ හිසට යකඩ පො ලු පහරක් දුන්නා ක් මෙ න් රො හා න්ට දැ නුණි. ඔහු විශා ඛා අතහැ ර, මිදුලට බැ ස්සේ ය. සො හො යුරා ගැ න බියගත් විශා ඛා ද ඔහු පසු පසම ගියා ය. රො හා න් කෙ ළින්ම ගො ස්න තර වූයේ කවදත් ඔහුගේ සිත් ගත් වත්ත පහළ දො ළ අද්දරය. කිසිවක් සිතා ගත නො හැ කිව අකර්මණ්‍ය වූ ඔහු දො ළපා ර දෙ ස ඔහේ බලා සිටියේ ය. මෙ ය විශා ඛා හට දැ රිය නො හැ කි විය. ඇය හඬන්නට වූවා ය. එහෙ ත් රො හා න් ඇය නො තකා දො ළ දෙ සම බලා සිටින්නට විය.


සී සී කඩව ගිය සිතත් රැ ගෙ න, රො හා න් ගුවන්ගත වූයේ නැ වත කිසිම දිනක මව්බිමට පා නො තබන තිර අදිටනිනි. ඔහු ඇරලවීමට පැ මිණි විශා ඛා සහ වසන්ත, ඔහු ගුවන්තො ට ඇතුළට යන දෙ ස බලා සිටියහ. විශා ඛා ගේ මුවින් නො කඩවා සුසුම් පිට වන්නටත්, වසන්තගේ වත අනුකම්පාවෙන් බර වන්නටත් විය. වසන්ත මං ගල යෝ ජනා වක් මගින් විශා ඛා විවා හ කරගත්තද, ඇයගේ තතු දැ න සිටි අයෙ කි. එහෙ ත් ඔහු ඒ ගැ න එතරම් තැ කීමක් නො පෙ න්වා ඇය විවා හ කරගැ නීමට කැ මති වීම ගැ න මහවලගේ දෙ මහල්ලෝ සිටියේ මහත් සතුටට පත්වය. රො හා න්ගේ තො රතුරු ඔහු දැ නගත්තේ විශා ඛා ගෙ නි. ඇයට මෙ න්ම ඔහුටත්, රො හා න් හට උදව් කළ නො හැ කිවීම ගැ න කණගා ටු සිතුණි. අනුත්තරා සො යා ගො ස් හො ඳහැ ටි බැ ණ වදින්නට සිතූ සිතුම, විශා ඛා විසින් මැ ඩගත්තේ ඇය තමා ට කළ උපකා ර සිහියට නගමිනි.


"හා මු... දැ න් නම් වළව්වට කිට්ටුයි."


නින්දත් නො නින්දත් අතර සිටි රො හා න්ට, ජයදේ වගේ හඬ ඇසුණේ සිහිනයෙ න් මෙ නි. තමා කෙ තරම්වෙ ලා වක් නින්දට වැ ටී සිටියා දැ යි ඔහුට මතක නැ ත. එහෙ ත් අඩ නින්දේ සිටි ඔහුගේ සිහින වල පවා කවදා වත් නැ ති තරමින් අනුත්තරා ලැ ගුම් ගෙ න සිටියා ය.


වළව්ව තමා මෙ රටින් ගිය දා තිබූ අයුරින්ම නො වෙ නස්ව තිබෙ ණු දුටු රො හා න්ට පුදුම සිතුණි. රථයේ හඬ අසා ඉදිරියට දිව ආ කෙ ල්ලක හා ඈ පසුපසින් ගමන් ගත් මැ දිවියේ කා න්තා ව දුටු විට, මෙ හි ජීවී වස්තූන් නම් බො හෝ සෙ යින් වෙ නස්ව ඇති බව ඔහුට වැ ටහුණි. පුළුල් සිනා වකින් මුව සරසා ගෙ න
ඉදිරියට ආ ගැ හැ ණිය අඩියට දෙ කට පැ න ඔහු වැ ළඳ ගත්තා ය.


"ලො කු අයියේ ..."


වසර ගණනා වක් තිස්සේ ම හිර කරගත් ඉකියක් හැ ඬුමක් ලෙ සින් විශා ඛා ගේ මුවින් ගිළිහිණි. නැ ගණියත් තමා ත් අවසන් වරට වෙ න්වී වසර තිස් ගණනක් ගෙ වී ඇති බව නැ වතත් ඔහුද සිහි කළේ සං වේ ගයෙ නි.


ඉතා මත් කීර්තිමත් නා රි හා ප්‍රසව විශේ ෂඥ වෛ ද්‍ය වරයකු ලෙ ස, එං ගලන්තය පුරා ඇති රෝ හල් විශා ල ගණනක සේ වය කො ට, විශා ල පිරිසකගේ ආදර ගෞ රවයට පත්ව ගෙ වූ ජීවිතය එක් මො හො තකට අමතක කරන්නට, විශා ඛා ඇතුළු සිව් දෙ නා ගේ උණුසුම් පිළිගැ නීම සමත් විය. රො හා න් ඉතිරි සවස්යා මය ගෙ වූයේ තමා ලිගේ කප්පරක් වූ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දෙ මිනි. මා මා මෙ න් තමා ද කෙ දිනක හෝ ලෝ කය පුරා යමින් කුඩා දරු වන් බො හෝ ගණනක් සමග දිවි ගෙ වීමට කැ මති බව ඈ කීවා ය.


රො හා න් බො හෝ කලකට පසු සැ හැ ල්ලුවෙ න් සිනා සුණේ ය.


"නං ගි... ඔයා තනියම ඉන්න වෙ ලා වක් එනකම් මම බලන් හිටියේ . අනූ ගැ න කිසිම දෙ යක් ඔයා දන්නේ නැ ද්ද ඇත්තටම?"


පසුදින දරු වන් පා සල් වලටත්, වසන්ත රා ජකා රියටත් පිටත්ව යන තෙ ක් බලා සිටි රො හා න්, විශා ඛා තනි වූ අවස්ථා වක ඇසීය. සුසුමක් හෙ ළා මඳක් නිහඬව සිටි ඈගෙ න් ලැ බුණේ ඔහු බලා පො රො ත්තු නො වූ පිළිතුරකි.


" මම කා ලයක් කේ න්තියටම එයා ගැ න හෙ ව්වෙ නෑ අයියේ . ඒත් දැ නට අවුරු දු 8කට වගේ කලින්ඇ ක්සිඩන්ට් එකකින් සරත් නැ ති වුණ බව දැ නගන්න ලැ බුණා . අනුත්තරා ඊට පස්සේ එයා ගේ දුවත්එ ක්ක කටුගස්තො ට පදිං චියට ආවා කියලා ආරං චියි. සරත් මැ රෙ න කම් එයා ලා කො හේ හිටියද කියලා
මම හෙ ව්වෙ නෑ , ඔයා ට කරපු ජරා වැ ඩේ නිසා ම."


එසේ පැ වසූ ඈ ඔහු දෙ ස බලමින්, " ඔයා එයා ව හො යන්න යන්න නෙ වෙ යි නේ ද මේ අහන්නේ ? "යි ඇසුවා ය. ඊට රො හා න්ගේ පිළිතුර වූයේ සිනා වක් පමණි.


" මා මේ .. උදේ කෑ ම හදලා මේ සෙ ට ඇරලා තියෙ න්නේ . මම ඇකඩමි එකට ගිහින් එහෙ මම ශො ප්එ කටත් ගිහින් එන්නේ . අනේ අදවත් වෙ ලා වට කන්න."


උදෑ සනම තම කා මරයේ කවුළු තිර ඇර දමමින් චා රු කා සුපුරු දු නෝ ක්කා ඩුව පටන් ගත්තා ය. රො හා න්ඇ ය අස්වස්සමින් ඇයට යා මට අවසර දුන්නේ ය. පිටුපා යන චා රු කා දෙ ස බලා සිටි රො හා න්ට බර සුසුමක් හෙ ළුණේ ඉබේ ටමය.


" මම මැ රෙ න්න කලින් ඔයා කවදා හරි මා ව බලන්න එයි කියලා මම විශ්වා ස කළා රො හා න්."


ලං කා වට ගො ස් දින කිහිපයකට පසු, අනුත්තරා සො යා ගිය රො හා න්ට ඇගේ දුර්වල හඬ දැ නුදු ඇසෙ න්නා ක් මෙ නි. බො හෝ සෙ යින් ඔත්පළව, ඇඳට වැ ටී සිටි ඈ හඳුනා ගැ නීමට අපහසු තරමින්වෙ නස්ව සිටියා ය.


"මට වැ ඩි කා ලයක් නෑ රො හා න්. මැ රෙ න්න කලින් මේ ක ඔයා ට කියන්න බැ රි වෙ යි කියලා මං බයේ හිටියේ . දැ න් මගේ හිතට හරි සැ හැ ල්ලුවක් දැ නෙ නවා ."


වසර ගණනා වක් තිස්සේ සිතේ ගුලිකො ට සිටි හැ ඟීම් සියල්ල ඔහු ඉදිරියේ මුදා හළ ඈ, ගැ ඹුරු හුස්මක්ග ත්තා ය.


"ඔයා ගේ අප්පච්චි එදා කො හො ම හරි විශා ඛා ඉන්න තැ න හො යා ගෙ න එද්දී මා ත් එහේ . එයා අපි දෙ න්නට වෙ න වෙ නම තර්ජනය කළා . විශා ඛට නම් බුරු ලක් පෙ න්නුවෙ ම නෑ . කිව්වෙ ම ළමයව ඉපදුණු ගමන් මරලා දා නවා කියලමයි. මම ඒකට සෑ හෙ න්න බය වුණා රො හා න්. පහුවදා ම එයා ට බබා
ලැ බෙ න්න අමා රු වුණා . මමයි සරතුයි එයා ව හො ස්පිටල් ගෙ නියද්දිත් එයා ට සෑ හෙ න්න අමා රු යි. "


" ඒත් බබා නැ ති වුණා නේ . "


රො හා න් පවසද්දී අනුත්තරා සිනා සුණා ය.


" ඔව්... අපි හැ මෝ ටම කිව්වේ එහෙ ම තමයි. ඒත් ඇත්ත දැ නගෙ න හිටියේ මමයි, සරතුයි, ඩො ක්ටරු යි විතරයි. "


" මො කද්ද ඇත්ත? "


" ඒ දරු වා හො ඳින් අදටත් ඉන්නවා රො හා න්. ඔයා ගේ අප්පච්චිගේ තර්ජනය නිසා අපි බො රු වක් කළා . දරු වා මැ රු ණේ නෑ . එයා ව රැ ක ගන්න ඕන නිසා මමයි සරතුයි බැ ඳලා එයා ව අපේ දරු වෙ ක් හැ ටියට හදා ත්තා . ඒ පො ඩි එකීව ළමා නිවා ස ගා ණේ දා න්න මට හිත හදා ගන්න බැ රි වුණා රො හා න්. මට කො හො මවත් ඔයා ගැ න බලා පො රො ත්තු තියා ගන්න පුළුවන් කම තිබුණේ නෑ . එදා ඔයා ගේ අප්පච්චි මට බැ න්නේ ආයෙ ත් ඔයා ව මුණ ගැ හුණො ත් මටත් වෙ ඩි තියනවා කියලා . ඒ නිසා මමයි සරතුයි එකතු වෙ ලා විශා ඛා ගේ දුව හදා ගන්න තීරණය කළා . ඒත් ඒ රහස කවුරු ත් දන්නේ නෑ . "


" මට තේ රෙ න්නේ නෑ මේ වා . එතකො ට කෝ ඒ ළමයා . "


රො හා න් අසත්ම අනුත්තරා ඉදිරිපස මිදුල දෙ සට අත දිගු කළා ය. මිදුලේ අඹ ගසක් යටට වී පො තක්බ ලමින් සිටි තරු ණිය ඔහුගේ නෙ ත ගැ ටුණි. ඒ තමා එහි පැ මිණි විට තමා ව පිළිගත් යුවතියම බව ඔහුට මතක් විය.


" අපිටත් පුතෙ ක් හිටියා . ඒත් එයයි සරතුයි ඇක්සිඩන්ට් එකෙ න් එතනම නැ ති වෙ ද්දි, මම මේ ඇඳට වැ ටුණා . දුව එදා මො න හේ තුවක් නිසා හරි ගෙ දර හිටියේ . මට කො ළඹ ඉඳලා කිසි දෙ යක් කරගන්න බැ රිවුණ නිසා මම දුවත් එක්ක මෙ හේ ආවා . ඒත් මගේ ආයුෂත් වැ ඩි කලක් නෑ ."


"මම ඔයා ගෙ න් ඉල්ලන්නේ එකම දෙ යයි. මේ ඔයා ගෙ ම නං ගිගේ දුව. මම මැ රු ණදා ට මේ දුව ඔයා ගේ ආරක්ෂා වට ගන්නවද? "


වසර ගණනා වක් තිස්සේ ඈ විසින් රැ කගත් රහස වූ, චා රු කා දියණියද රැ ගෙ න යළි එං ගලන්තය බලා යා මට රො හා න් තීරණය කළේ , අනුත්තරා ගේ වගකීම තමා ට පවරා ගනිමිනි.
======= නිමි ======

Subscribe for updates